1. Martian Professor

    මාවනැල්ල ගනේතැන්න කොවිල්කන්ද පාරේ තත්වේ දන්න උන් ඉන්නවද? දැන ගන්න ක්‍රමයක් නැද්ද?

    මොකුත් කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා බං.... සිග්නල් නැද්ද දන්නෑ නේ බං
  2. Martian Professor

    මචංලා, මේ අවදානම් සහගත වෙලාවෙ හැමෝම ready වෙලා ඉන්න

    Bump mcn.... Aniwaryen.... unuwathura ekk... Beheth Tikak hema welema use karana ewa... Asanipa walata beheth bona Aya Innava nam ewath ikmanta aragena yanna puluwan wenna ready karala thiya gaththa nam hodai neda bn...
  3. Martian Professor

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    Okkoma udin thibba bn... Bag walata demma.... Thama nam case ekk ne.... Wessath tikk adu una bn... Ubalath parissamin idapalla mcn... Mona magulak wenna enavada Manda bn... Neyoth okkoma inne me kittuwamai bn..
  4. Martian Professor

    සින්දමරුදු කාර් එක ගිලිලා පවුල මැරෙන කන් මිනිස්සු බලන් හිටියේ ඈයි?

    අපේ සීයලා කිරි අම්මලා කියන විදියට එහෙම තමා බං.... දෙමළ කට්ටිය බයේ කිරි අම්මලාගේ ගෙවල් වල හිටන් හිටියලු බං...මෙහෙ එහෙම සීන් එකක් තිබිලා නෑ.... 88/89 කාලේ නම් හෙන බිෂනයක් තිබ්බලු බං...
  5. Martian Professor

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    Aherala Innava bn... Game godak Aya aherala.....yanna thenakuth ne bn... Iskole ehemath yata wela okkoma
  6. Martian Professor

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    Ubalath parissamin bn... Api aherala Innava bn.... Wesseth aduwak nane thaama
  7. Martian Professor

    සින්දමරුදු කාර් එක ගිලිලා පවුල මැරෙන කන් මිනිස්සු බලන් හිටියේ ඈයි?

    එහෙම ම කියන්නත් බෑ බං...අපේ පැත්තේ ගොඩක් දෙමළ අය හිටියා...තාමත් ඉන්නවා... කාටවත් වෙනසක් කරන් නෑ අපේ මිනිස්සු නම්... දානේ ගෙදරකට උනත් එයාලටත් කියනවා....සමිති වල ඒ හැම ඒකක ම ඉන්නවා....
  8. Martian Professor

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    දඹුල්ලේ බං....
  9. Martian Professor

    අතීතමතක - සීයගෙ අත්තම්මගෙ කතා

    කතාවක් කියපන්කෝ... අපිටත්
  10. Martian Professor

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    ලයිට් නෑ... ඒ අස්සේ දෙපැත්තෙන්ම තියෙන්නේ වැවේ දෙකක්... ඒකක බැම්ම ටිකක් කැඩිලා...එක යටට හාරලා තියෙන්නේ බැම්ම ම එක පාර කැඩෙයි කියලා... අනිත් පැත්තේ වැව උතුරලා....
  11. Martian Professor

    Done boys

    පරිස්සමින් මචං මොකක් උනත්...ගෙවල් නම් මොකක් හරි... උබල පරිස්සමින් නම් එච්චරයි
  12. Martian Professor

    Done boys

    මොකෝ උනේ බං
  13. Martian Professor

    🫣ඉස්සර ගං වතුර ආවාම මුලින් ජනතාව වෙනුවෙන් පෙරට ඇවිල්ලා ආන්ඩුව පතුරු ගැහුවේ අපේ අනුර 🤌

    හෙට පාර්ලිමන්තුවට ඇවිත් පැය දෙකක් කතා කරනවලු... ජෙප්පොන්ට එතකොට ඔක්කොම අමතක වෙනවනේ.... ඒ නිසා අව්ලක් නෑ
  14. Martian Professor

    Dialog network down?

    Ou bn....ehema seen ekk thiye... Mn naula hitiye... Ehetath ehema una... Habai den kohoma da danne
  15. Martian Professor

    සින්දමරුදු කාර් එක ගිලිලා පවුල මැරෙන කන් මිනිස්සු බලන් හිටියේ ඈයි?

    සිරා... මාත් මේ කියන්න හැදුවෙ... මැරෙන්න හරි පනිනවා...
  16. Martian Professor

    කෙල්ලො කකුල් දිහා බලන්නේ ඇයි..

    Ne Yako kakule yatama bn.. kakula sapaththuwa hariya Eka thama bn matath prashne ------ Post added on 1764239860 Ne Yako....mehema gobba look ekk ne ------ Post added on 1764239893 Ehemath ne habai.... Mn wediya balanna Yan ne un diha ------ Post added on 1764239925

    No contents