නෑ.....අපි අද මෙහෙමම යමු....
හෙටක් කියා තවත් දවසක්
අපිටම උරුම නිසා මෙවන්.....
ඒ... හෙට දවස හැමදා මෙවන්
දවසක්ම කරනා නිසා මා....
අද දවසේ සොදුරු මතක
සැමදා මා රැගෙන නුඹ වෙත
පියාඹා එන්නම්......ඔහේ ඇවිද ඇවිද යන්න නුඹ හා........:D
me reply eka mata kawadaawath amathak wena ekak nea.manda man Ek famyly...