1. nwnbs

    පොටිදදා කපනව

    අපූරු අදහසක්... :D
  2. nwnbs

    උඹේ මම

    හ්ම්ම්ම්... ගොඩක් අපූරු නිර්මාණයක් යාළුවා... :D මම ඒත් බැලුව නිහඬ වෙලා මොකද කියල මේ දවස් ටිකේ...:)
  3. nwnbs

    කාලය කළ වෙනස

    මගෙ අදහසත් දිල් ගෙ(Dilakshika) අදහසම තමයි... ඉස්සර වගේම නැති උනාට දෙන්නට දෙන්න ආදරේ බව දෙන්නම දන්නව... එහෙම නේද... :) හොඳ නිර්මාණයක් යාළුවා... සුබ පතනව... :)
  4. nwnbs

    පලක් නම් ලොවට…Palak Nam Lowata…

    "ඇහැකි මිය යන්න පලක් නම් ලොවට සබඳ සිත් අහස හැකිද තරුවක් වී දිලෙන්නට..." ලස්සන අර්ථවත් නිර්මාණයක් අයියා...
  5. nwnbs

    අවසන් මොහොත…. Awasan Mohotha…

    හ්ම්ම්ම්... මහ පාළුවක් තියෙනව මුළු පද ටික පුරාම...
  6. nwnbs

    අනේ මන්දා….. Ane Mandhaa….

    මං හිතන්නෙත් එහෙම වෙන්න ඇති. එයා ඔයාව තේරුම් අරන්. නැතත් එක්කෙනෙකුට කේන්ති ආවහම අනිත් කෙනා ඉවසන්න ඕනෙ. එතකොටනෙ සමබර වෙන්නෙ... :) ලස්සනයි රසික අයියා... :)
  7. nwnbs

    නාගරික සැන්දෑව….Naagarika Sandhaawa…

    මේකත් නියමයි අයියා... :) අයියා නිර්මාණ ගොඩක් දාල තියෙනව දැක්ක... :D
  8. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    යන්න හදයි අක්කා ඔන්න බලන් මිස්සා අයිස් කඳු කඩ කඩා හෙට ඉඳී නිදි කිර කිරා ඉන්න හිත තිබුනත් යන්න වෙනවනෙ මටත් නැතිනම් හෙට ඉඳන් කාමරෙන් මම අවුට් හැමෝටම තෙරුවන් සරණයි...!!! සුබ රාත්‍රියක්...!!!
  9. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මම එය කීවේ:baffled: මා ගැන නොවන්නේ:no: කා ගැනදෝ කියන්නේ:rolleyes: ඔබ දන්නවානේ මලේ:lol:
  10. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හෙට මට වැඩ නේ කියමින් දුවන්නේ:rolleyes: අයිස් කඩමින්නේ දවසෙම එළකිරිනේ:rolleyes:
  11. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇයිද අප දුවන්නේ කිමද නොනවතින්නේ සිතමින් දුවන්නේ නතර වෙන්න බැහැනේ
  12. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    රිදුන හිත් සුවපත් කරන්නට තව විදියක් විහිළුවක් කර දුකත් මඟ හැරීමත් යහපත් (මං හිතන්නෙ ඒක වෙන්න ඇති දිල් අක්ක කරේ)
  13. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    :lol::oo::(:P:rofl::eek::sorry::):shocked:
  14. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සිරාවට මල්ලියා ජීවිතේ මුලා වෙලා දෝ කියා සිත සිතා සිටිමි කර කල්පනා
  15. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ආදරේ එහෙමයි හදවත ගිණි තබයි පිච්චෙනකොට හරි සැපයි කිය කියා තව හිතයි
  16. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    තව දවස් කීපයයි මාසයත් නිමාවෙයි කාලය ඉගිලෙයි රෑ වෙයි දවල් වෙයි
  17. nwnbs

    මම හිතුවෙ අපි යාළුවො කියල. දැන් තමයි දැක්කෙ ඇඩ් කරගෙන නෑ කියල.... :(

    මම හිතුවෙ අපි යාළුවො කියල. දැන් තමයි දැක්කෙ ඇඩ් කරගෙන නෑ කියල.... :(
  18. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මෙහෙට අද වැස්ස සීතල නිමවෙන්න ඉතිං ආයිත් රස්නෙ එනවලු විඳවන්න :dull: (මගෙන් වෙන්ටැ ඇහුවෙ විස්තර :P)
  19. nwnbs

    සමුගැනීමේ සාදය . . . . . . !

    ගොඩක් සංවේදී අවස්ථාවක් නේද යාළුවා... ජීවිතේ ඔහොමයි... හමු වෙනවා...වෙන් වෙනවා... :) සුබ පතනව ඔබට...:)
  20. nwnbs

    විවාහය . අවබෝධය . දුක . සතුට . . !

    ඒ දවස ගොඩක් ලස්සන වෙයි... :) සමාවෙන්න ඕනෙ ඔබගේ නිර්මාණ ඔක්කොම වගේ යට ගිහිල්ල. ඉතින් මඟ ඇරෙනව අපිට...

    No contents