අතීතය කාගේවත් සුන්දර නැ ..... මල් මාවත් වලින් අපු දේශපාලන පක්‍ෂ නැ හැමෝම අඩූ වැඩි වශයෙන් ලේ තවරගෙන ඉන්නේ .. නමුත් ඒ අතීතයේ ... වර්තමානයේ ඒ ඒ පක්‍ෂ ප්‍රජාත්‍රන්තවාදී ප්‍රවාහයට පිවිසිලා තියෙන නිසා වර්තමාන තත්ත්වය ගැන සිතා බැලීමයි වැදගත් වෙන්නේ ගල් යුගයට යෑමෙන් රට සෙතක් වෙන්නේ නැ ..අතීතයේ දේශපාලන...