මගේ ෆෝන් එක 2000 උනේ, එකෙන් මට ෆොන් එකකින් වෙන්න ඕනම දේ කෙරෙනවා. එක මට හොදටම ඇති, මගේ කාලයයි මුදලුයි අනවශ්‍ය විදියට නාස්ති වෙන්නේ නැහැ, පාරෙ යනකොට, බස් එකේ යනකොට, කොච්චියේ යනකොට වටපිට ගැන හොද අවබෝධයකින් යන්න පුළුවන්. මගේ ජිවිතේ ස්මාට් ෆොන් එකකින් කව්රු හරි මනිනවනම් මම එකට කොහෙත්ම එකඟ නැහැ...