nope. polite විදිහට reply එක දාන්න. ඇත්තටම owner ගෙ අතේ වැරැද්ද නම් ඒගැන apologize කරල reply comment එකක් දාන්න contact number එකක් ඉල්ලගන්න විසඳුමක් දෙන්නම් කියල. (විසඳුම දෙන එක නැති එක උබෙ වැඩක්) ඕකෙන් වෙන්නෙ බලන අනිත් උන්ට පොඩ්ඩක් විශ්වාසය එනව උබ ගැන.
ගොඩක් දැකල තියෙනව review comment අස්සෙ...