- ඇත්තටම මොකද්ද උනේ???
හෙමිහිට කියවන්න... අන්තගාමී නොවී සටහන් තබන්න...
සියල්ල සිදුවී හමාරය. අහිමි වූ ජීවිත හා දේපල ගැන කණගාටු වනු විනා කුමක් කරන්නද?
එහෙත් මේ අවාසනාවන්ත සිදුවීමේ සැබෑ ආරම්භකයෝ කවුරුන්දැයි සොයා රජය නිල නිවේදනයක් කිරීම අත්‍යවශ්‍ය බව දැනේ.
බීබීසී ඇතුළු විදෙස් මාධ්‍ය දිගට...