1. ruwanfer

    Blitz Wolf Recurve Bow Unboxing & Review

    දැං පෙන්නනවා මන්නෙං දුන්නට :D එල එල මචං. ඔ්ව පේන්ඩ තියං ඉන්ඩ එපා බොලාව කුදලං යයි.
  2. ruwanfer

    බොන්න කතා කරන උන්ව කට් කරන්න ....

    https://www.facebook.com/gahaniyai/photos/a.1703361139965251/1765472467087451/?type=3&eid=ARD--XYfQNtyqYFVomoAmorIHU7Jtlv4DoamZnN0PwNulXogvZ8lHajSI0KclZ1Nsd7zgQkUhZCUGvfw&__xts__%5B0%5D=68.ARC4fI66KnV7JLQT9hKSVDKgkvS935LNux1QWsccMe74BVpeqlBuBT3ZdOgsBEzjPpX-t-snfKhNznzXMxBbPsTDIzQG05KoNXk38MULjhsT...
  3. ruwanfer

    Games

    try this https://www.gametop.com/category/hidden-objects.html
  4. ruwanfer

    Bathroom එකේ ලිස්සල වැටෙනවා...

    patta feeling ekak enne lissaddi. Marendath puluwan naraka thanak wadunoth. ikmanata bathroom walata ena rough tile allahan.
  5. ruwanfer

    Machanla meka translated karala denna

    "FK Off Bitch" :D Uda thiyena ewa hari. Joke ;)
  6. ruwanfer

    මොබිටෙල් කැරි වැඩ කරනවද?

    ඩයලොග් එකෙත් ඔහොමයි බං. පැකේජ් එකක් ඇක්ටිව් කරපු ගමං 4g නෑ ගොඩක් වෙලාවට. නිකං යද්දී සිටි සිටි ගාල 4g වක්කරනව. ඔක්කොම එක වගේ බං
  7. ruwanfer

    Registration of electors

    වසරට අදාල චන්ද නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ අවසන් දිනයට ප්‍රථම වයස 18 සම්පූර්ණ කරන කෙනෙක් අදාල ලේඛනයේ නම සටහන් කරන්ඩ ඕනෙ. තනි තනිව බෑ ගෙදරට එන පෝරමය පුරවන්න ඕනෙ.
  8. ruwanfer

    ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් දිව

    අම්මේ බං උඹව දැක්ක කල්. එල එල
  9. ruwanfer

    රෙදි ගලවන්න හදන්නෙ +18

    වදන් නැත +18 දුන්න
  10. ruwanfer

    කාලකන්නි බිගත්ත එකෙක් පාරේ අයිනේ හිටපු ප&#352

    දැං පාරක් ලග ඉන්ඩත් බයයි බං. තාත්තගෙ ආදරේ කියන දේට හාඳම උදාහරණයක්. අච්චර දෙයක් වෙලත් ලමයව බේරගන්ඩ මාරම දුකක් වින්දෙ. තුවාල උන හැම දෙනාටම ඉක්මනින් යතා තත්වයට පත්වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරමු. හප්පපු එකාට සුබා දඩුවම් ලබා දෙයි.
  11. ruwanfer

    Memento ෆිල්ම් එක පැහැදිලි කරපල්ලකෝ ?

    සහතික ඇත්ත. හැබැයි මුලින්ම මේ වගේ කන්සෙප්ට් එකක් දුන්න මුල්ම තිර රචකයනං සුපිරි.
  12. ruwanfer

    best zombie film

    Zombi land
  13. ruwanfer

    හිස්බුල්ලා වෙනම ඉල්ලයි.

    මොකා දින්නත් අපිට සුබ සාධනයක් නෑ බං

    No contents