බොන්න කතා කරන උන්ව කට් කරන්න ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොන්න කතා කරන උන්ව කට් කරන්න ....

    බොන්න කතා කරන උන්ව කට් කරන්න කියන්න පුළුවන් දේවල් මොනාද ?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    හීනමානෙ,බොරු රැඩිකල්බව, සමාජ විරෝදී දේවල්වලට උල්පන්දම් නොදී මානසික එකාග්‍රතාවයක් තියාගනින්. එතකොට බොනවානම් බොනවා කියන්නත්, නැත්නම් අද බෑ මචං කියන්නත් පුළුවන් පෞරුෂයක් ගොඩ නැගෙයි.
    බොන්න බැරිනම් බෑ කියන්නත් ආත්ම ශක්තියක් තියෙන්න ඕන. ඒ ආත්ම ශක්තිය,විස්වාසය හදාගනින්. අම්මට ආදරේනම් ඔය තරම්ම ඒක අමාරු නෑ.
    දැන් කුරු කුරු ගාන්න එපා. කැමතිනම් ට්‍රයි කරලා බලපන්. අකමැතිනම් කියූ දේවල් ඉග්නොර් කරල ඉන්න..........
     
    kalin ridichcha ewata return ekak danna chance ekak awa neda?:lol:

    ada bonna ba kiyanna personality ekak naththe na yako.. ehema kiwwama unge hitha ridena ekai awula.. ubata close friends la nathuwa athi.. eka nisa therenne na...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kohewath inna un katha karata kohomath bonna yanne na...

    eth,podi kale idan ashraya karapu yaluwo katha karama wade echchara simple na.. :no:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    kohewath inna un katha karata kohomath bonna yanne na...

    eth,podi kale idan ashraya karapu yaluwo katha karama wade echchara simple na.. :no:

    yko, api ethakota ratin awillada? podi kale hitapu unma thamayi yaluwo. unuth unta berinm ba kiynwa wage thamai apith. eka yalukamata badawakda bn..............
    :no:
     
    • Like
    Reactions: KasunKDP

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේ දවස් වල පොඩ්ඩක් ගෙදරට නෝන්ඩි බන්.. පොඩ්ඩක් පහු වෙලා බලමු... :dull:
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    yko, api ethakota ratin awillada? podi kale hitapu unma thamayi yaluwo. unuth unta berinm ba kiynwa wage thamai apith. eka yalukamata badawakda bn..............
    :no:

    ow bn ithin hethuwak kiyala cut karanna puluwan… eka thamai me monada kiyala puluwan hethu kiyala ahala thread ekak damme.. :rolleyes:

    Gastritis

    eka niyamai… serious ledakuth nemeine:yes:

    මේ දවස් වල පොඩ්ඩක් ගෙදරට නෝන්ඩි බන්.. පොඩ්ඩක් පහු වෙලා බලමු... :dull:

    thanks:)

    cholesterol kiyala kiyapan doctor bonna epa kiyala tyenen kiyapan :lol:

    thanks, but cholesterol serious wadi ne.. :sorry: