ඔව්. මොන කතාද අප්ප මේ. ඌ කියන විදියට උන්ට විතරයි අවෂ්යතා තියෙන්නෙ. සාමන්ය මිනිස්සු වැස්සට තෙමි තෙමි අව්වට කර වෙවී බස්වල හිර වෙවී හැමදාම ඉන්න ඕනෙ.
වාහන වැඩි එකට විසඳුම වාහනයක් ගන්න හදන මිනිහට ඒ චාන්ස් එක නැති කරන එක නෙවෙයි. පාරවල් හදල සැලසුමක් ඇතුව නගර දියුනු කරන එක. පොදු ප්රවාහන දියුනු කරන...