මේකට හිනා වෙන්නද නැත්තන් අඬන්නද ඕනෙ?
අමුම අමු මෝඩයෙක් තම මෝඩ කම ප්‍රදර්ශණය කල අවස්ථාවක්![]()
මු අර වයග්‍ර ගහල ඉස්පිරිතාලේ ගෙනිච්ච වෙලේ , මමනම් මුව බලපු දොස්තර විදිහට හිටියේ , මම කරන්නේ මුගේ ප්‍රෙෂර් වැඩි වෙන්න මොනාහරි ඉන්ජෙක්ට් කරනවා මැරිලා යන්න.ඊට පස්සේ කියනවා වයග්‍ර අධි මාත්‍රාවක් අරගත්තා නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මොලේ නහරයක් පුපුරලා මලා කියල.

හායි චිකිස්..කෝමෙයි
ඔයා?මු අර වයග්‍ර ගහල ඉස්පිරිතාලේ ගෙනිච්ච වෙලේ , මමනම් මුව බලපු දොස්තර විදිහට හිටියේ , මම කරන්නේ මුගේ ප්‍රෙෂර් වැඩි වෙන්න මොනාහරි ඉන්ජෙක්ට් කරනවා මැරිලා යන්න.ඊට පස්සේ කියනවා වයග්‍ර අධි මාත්‍රාවක් අරගත්තා නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මොලේ නහරයක් පුපුරලා මලා කියල.

අර ලඟ ඉන්න තට්ටෙ තියන කොට ටයිකාරයා දානවා වගේ කපටි හිනාවක් දාපන්.... ඌට මන්ත්‍රී පර්මිට් එකක් හම්බුවෙලා ඕනෑ ජාතියක කාර් එකක් ගන්ඩ පුලුවන් විධියෙ..
dan maha moda haththak inne bn parliment eke
nugath unath kamak na
polawe paya gahana ekek
balahanko mu dena talk
nodakin hiwala
ඔව්. මොන කතාද අප්ප මේ. ඌ කියන විදියට උන්ට විතරයි අවෂ්‍යතා තියෙන්නෙ. සාමන්‍ය මිනිස්සු වැස්සට තෙමි තෙමි අව්වට කර වෙවී බස්වල හිර වෙවී හැමදාම ඉන්න ඕනෙ.
වාහන වැඩි එකට විසඳුම වාහනයක් ගන්න හදන මිනිහට ඒ චාන්ස් එක නැති කරන එක නෙවෙයි. පාරවල් හදල සැලසුමක් ඇතුව නගර දියුනු කරන එක. පොදු ප්‍රවාහන දියුනු කරන එක. ලැට් වල වගේ කෝච්චි තියාගෙන ඉඳල මිනිස්සුන්ට වාහන ගන්න එපා කියන එක නෙවෙයි කරන්න ඕනෙ.








