හෙල්මට් නැතිව යන්න අමුතු නීතියි,
කසාද දෙක තුන බඳින අමුතු නීතියි,
මුණත් තහඩුවම වහන් හැම තැනම යන්න අමුතු නීතියි නැතිව,
රටේ හැමෝම එකම නීතියකට යටත් කරලා හැම ජාතියෙම ජාතිවාදී සංවිධාන තහනම් කරලා දාන්න කොන්දක් තියෙන දේශපාලුවෝ එදා හිටියෙත් නෑ.
අදත් නෑ.
හෙටත් නෑ..