දවසකට එළකිරි ඇඩ්මින් උනොත්.
දවසකට GT උනොත්..
අලුතම Talk එකක් පටන් ගන්න කියල බැලුවේ.. දවසකට එළකිරි ඇඩ්මින් එහෙම නැත්නම් GTRZ :shocked: වෙන්න ලැබුනොත් උඹල කරන්නේ මොකද කියල අවන්කවම ප්රකාශ කරනයි තියෙන්නේ මෙතන ... :lol::lol::lol::lol:
දාන්නකෝ බලන්න කටියගේ අදහස්.... :oo::oo: