1. pawusi

    සිරිපාලගෙ හෙලුව

    ඒ වුනාට වලතර නැතුව එලකිරිය හොදි නැති බත් පිඟාන වගේ බන්ස් :(
  2. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මට මතක නෑ බන් කාගෙ බැලුවද කියල.:lol: ela ela උඹ බලපන්.මම මේකේ හොඳට පරිප්පු කාලා එක්ස්පීරියන්ස් තියෙන හින්ද තමා එහෙම රූල්ස් එකක් දැම්මේ.අහල තියෙන තත්කාලේ හොඳ නම් බලපන්.
  3. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    වීවිධ භාෂාවන් විවිධ සමාජ රටාවන් විවිධ සංස්කෘතීන් පිළිබඳ අත්දැකීම් ලබන දුර ගමන් යෙදෙන චරිතයකි.මනස ඉතා දුර්වල විවිධ මානසික ආවේගයන් ඔස්සේ සිත එක් එක් දිශාවන් ඔස්සේ සිත දිව යන චරිතයක් විය හැක.තම නිවසේ නිතර ආරවුල් සිදුවීමක් සිදුවනවා වන්නට පුලුවන. මව සමඟ යම් සිත් අමනාපකම් සිදුවිය හැක.2014 ආරම්භයත්...
  4. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අද කියවෙන්නේ නෑ වගේ බන්.යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ
  5. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ආයුෂ අඩු නම් හොඳනේ යකෝ කසාද බඳින්ඩ ඕනෙත් නෑනේ.::P
  6. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    නෑනෑ ඌ මට අවුර්ද්දට විෂ් කරපු එකා.අන්තිමට හරි උගේ එක බලල දීලා තමා ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නේ.:rofl:
  7. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    පෝස්ට් 1500ක් නැත්තම් බලන්නේ නෑ.ඒත් මේක නිකන් හදල බැල්වම මෙහෙම දෙයක් කියන්ඩ හිතුන ලෙක්චර්?ප්‍රොෆේස්‍රර්? ලෝයර් මේ බී ඇස්ට්‍රොලොජර්? ආගම දර්මය කෙරේ ඉතා ඉහල දැනුමක් ඇති චරිතයක් .මේ කේන්දරේට ජ්‍යෝතිෂ්‍ය දැනුමක් හරි ඉහල දාර්ශනික ඤාණයක් නෑ කියන්නේ පුෂ්ස්ස්ස්ස්.මට පේන්නේ නම් තමුන්නැහැ තරමක්...
  8. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මේ කේන්දරේ බලන්ඩ ගත්ත මෝඩ කමද මන්ද.මේක කොහෙන් පටන් අරන් කොහෙන් ලියා කොහෙන් ඉවර කරන්ඩද කියල මටම තේරෙන්නේ නෑ.උපන් දින ත්‍යාගයක් ලෙස ලියමි.උපන් දිනයට කේන්දරය නිකන් බැලෙන්නේද පෙර කර තිබූ පින නිසා බව දත යුතුය. චරිතය ඔබ ඉතා බුද්ධිමත් කලාකාමී කටයුතු වලින් දක්ෂතා දක්වන නිර්මාණශීලී හැකියාවලින් හෙබි...
  9. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අප්පට සිරි අද උපන්දිනය සමරන කෙනෙක් හෑව්.බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් දෙමු නේද මෙයාට? :rofl:
  10. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    for nakath rala 1994.03.4 01.03 මෙන්න මේකේ ලග්නේයි නවාංශකෙයි උඹට එන්නේ මොකක්ද කියල පොඩ්ඩක් බලල කියපන්.
  11. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඊයේ පෙරේදා දවස් දෙක තුනේම වෙසක් එකට හතර අතේ දුවල,කොල්ලෝ කුරුට්ටන් එක්ක දන්සල් ගානේ තහඩු ගලෝගෙන රිංගල පෙරහැරවල් බලල හිටගෙන ඉඳල හරිම මහන්සියි:baffled:.ඒ හින්දම අද ගෙදරට වෙලා ඉන්ඩ තීරණය කලා.කේන්දර 2 ක් විතර අද බලල දෙමු නේද නැකතෝ?:dull:
  12. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    කාරුණික දැනුම් දීමයි. මම වෙසක් කූඩු සාදා අලවන ගමන්:rolleyes:.අපේ ගෙදර මම පොඩි කාලේ ඉඳල තාත්තයි මමයි එකතු වෙලා වෙසක් කූඩු හදනෝ :P.ඒ හින්ද කේන්දර බලන එක අද කරන්ඩ වෙන්නේ නැත.හෙටද අනිද්දාද මම කොල්ලෝ කුරුට්ටන් සමඟ දන්සල් වන්දනාවේ හතර අතේ දුවන බැවින් හෙට ශ අනිද්දාද කේන්දර බැලීම ශුවර් නැත.කේසේ හෝ...
  13. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අස්ස කුලප්පුවනේ තොට හැදිල තියෙන්නේ.බයික් එකක් අත්ට ගත්තත් අස්ස කුලප්පුව.:rofl:
  14. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මේකේ දාපන්.නැත්තම් ටිකක් ඉවසල හිටපන් මචන්.මගේ ඉන්බොක්ස් එක කොටින්ම කිව්වොත් දැන් සැලඩ් එකක් වෙලා තියෙන්නේ. ඉවසපන් ඊලඟ ආත්මේ උපන් දිනෙයි උපන් වෙලාවයි එවපන්කෝ :rofl: සිංහල අවුරුද්දට විශ් කරල මැසේජ් එව එකම එකා උඹ.ඒ හින්ද උඹේ එක අනිවා බලල දෙනෝ.ටිකක් ඉවසපන්:love: මදි බන්
  15. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මේ තියෙන්නේ නියමෙට කියල.උඹට ඔය කියල තියෙන ඒවා මදෑ.:rofl:
  16. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඔහොම කිව්වට බයවෙන්ඩ එපා.ඔය කියන ඒව ගොඩක් ෂේප් වෙලා යනව.කොහොමත් චන්ද්‍ර කේන්දරෙන් බලනකොට ඊලඟ සෙනසුරු මාරුව තරමක් අසුබයි.මොකද චන්ද්‍රයගෙන් 8.යන්නේ සඳු මහ දශාව.අෂ්ඨ මන්දේ දශා චන්ද්‍රෝ.චන්ද්‍රය ඉන්නේ ලෙඩ පොට් එකක.සමහර විට අම්මට අසනීප වෙන්ඩත් පුලුවන්. පුලුවන් තරම් උපාසක අම්මලට සුදු රෙදි දන් දීපන්.
  17. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    යකෝ මේකේ තියෙන පෝස්ට් ගොඩ.
  18. pawusi

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    කෙටි වචනයකින් පැවසුවහොත් මල්ටි ටැලැන්ටඩ් චරිතයකි.මෙ නිසම ඔබ නිර්මානශීලී පුද්ගලයකු වේ. තරමක ගුප්ත චරිතයක් වේ.එමනිසාම ජන්මපත්‍රයේද ගුප්ත බව වැඩිය. හැම දෙයක් කෙරෙහිම පිපාසාවක් ඔබ සතුව පවතී.ඔබ තරමක් අවාසනාවන්තයි යැයි ඔබට සිතේ (උදාහරණයක් ලෙස ඔබට කොතරම් මුදල් තිබුනද ඔබට අවශ්‍ය දේ අවශ්ය විදිහට...

    No contents