තමාගෙන් පියාට තරමක් අසුබ තත්වයක් ඇති කරන කේන්දරයක් වුවද ධර්මනුකූල ජීවිතයකට කැමති ආගමික කටයුතු වලට නැඹරුවක් දක්වන සහ ජ්‍යෝතිෂ්‍ය වැනි විශයන් කෙරෙහි යම් කැමැත්තක් පවතින චරිතයකි.
උසස් අධ්‍යාපනය
විදේශගතවී ඉහල උසස් අධ්‍යාපනයක් ලබා ගනී.බොහෝ විට තම මනසේ ඇත්තේද එයයි.බිස්නස් මැනේජ්මන්ට් , මූල්‍ය කටයුතු...