ඔවු මචන් ඕ ලෙවෙල් ඒ ලෙවල් කාලේ අපේ හිත් වල ඇති වෙන ආදරේ හෙනම පිරිසිදුයි. අවංකව උඹ කියන දේ මම පිලිගන්නවා මචන්. ඒ ආදරේ කිසිම කිළුටක් නෑ.:yes: මොනා උනත් ගෑනු අනාත කරන එකවත් වල් ගෑනුන් ව අදින එකකටත් මම නම් පෞද්ගලිකව විරුද්දයි මචන්. ආසාවල් එනවා. ස්වාභාවිකයි මචන්. ඒත් සංසාරේ මෙතනින් ඉවර වෙන්නේ නෑ කියන...