1. Cruelbank

    “කුඹියෝ” ටීවී සිරිස්

    Genuine msg karapanko :lol: cringe yako. thanks wath kiyala na ballata wage dala LIke ekak ewala :rofl:
  2. Cruelbank

    Married people of elakiri

    oya happy da ....:P
  3. Cruelbank

    Married people of elakiri

    Thanks man ! i will keep those in my mind :love:
  4. Cruelbank

    Married people of elakiri

    ඕකත් එක්ක බෑ නැත්නම්. :rofl:
  5. Cruelbank

    Married people of elakiri

    නෑ බන් බැදපු උන් ගේ විව් එක දැනගන්න එක හොදයි නේ. කෙල්ලෝ තේරුම් ගන්න හරි අමාරුයි ලේසියෙන් satisfiedවෙන්නේ නෑනේ.නිකන් ජිවිතේ නාස්ති කරගන්න ඕනේ නෑනේ. කොහමත් බදින්න තව අවුරුදු දෙකක් තුනක් තියෙනවා.;)
  6. Cruelbank

    Married people of elakiri

    උබ මැරි කරලද මචන් ?
  7. Cruelbank

    Married people of elakiri

    elakiri එකේ මැරී කරලා ඉන්න අයගේ අදහස මොකක්ද තමන්ගේ ජීවිතේ ගැන දැන්. සිංගල් හිටියනම් හොදයි හිතෙනවද.. නැත්නම් සමහරු කියන තරම් අවුලක් නැද්ද.. ආයේ ස්ටෙප් එකක් ගන්න පුලුවන්නම් මැරි නොකර ඉන්නවද? වයිෆ් කන් ළමයි ඉන්න එක හිතට සතුටක් ද නැත්නම බරක් ද ....:D
  8. Cruelbank

    සංගක්කාර කුහකයෙක්ද?

    Meke un nam kuhakai kiyala penawa. u life time ekama cricket play karala cricket balanne nathuwa uge paduwe hitiyath apita karanna deyak na. dan scl ekaka wurudu ganak gihin out una hama ekama old school association wala bahalama wada karnawada.
  9. Cruelbank

    “කුඹියෝ” ටීවී සිරිස්

    jehan Barrel sunil ta nikan ballata wage ne sunilah kiyala katha karanneh. u dekata nawenawa loku aye kiyala u issaraha
  10. Cruelbank

    “කුඹියෝ” ටීවී සිරිස්

    a ara suddi gana kiyanne
  11. Cruelbank

    ගාල්ල මීගමුව බස් එකක් .

    ela ela machan cl ekak deela ahagaththa. kadawathata wenakam witharai thiyenne :P
  12. Cruelbank

    කෙල්ලෙක් ---- අසරණ වෙලා

    huththa mama me inna ekiwa atha araganna baruwa innawa nidahase inna hithagena ubala wena un kare daganna hadanawa
  13. Cruelbank

    ගාල්ල මීගමුව බස් එකක් .

    ගාල්ල මීගමුව බස් එකක් . මචන් ගාල්ලේ ඉදන් කෙලින්ම මීගමුවට යන්න බස් එකක් තියෙනවද (හෙට උදේට) ? හයිවේ එකේ.
  14. Cruelbank

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    presentation eke video eka hoyaganna widiyak nadda
  15. Cruelbank

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    20ය දෙමු රිදෙන්න

    No contents