2009 යුද්දෙ නිම කරපු වෙලාවෙ මෙහෙම දවසක් ඇස් දෙකෙන් දකින්න වෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. 2009 යුද්දෙ දිනපු වෙලාවෙ ගොඩාක් සතුටු උන කෙනෙක් ඒ සතුට දරාගන්න බැරි කමට සිහිසුන් වෙලා තද නින්දකට පත් උනා කියල හිතමු. එයා අද එක පාරටම ඇහැරුනොත් මොකක් වෙයිද?
ආර්. සම්පන්දන් - විපක්ෂ නායක
මහින්ද රාජපක්ෂ -...