විපක්ෂ නායක

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
2009 යුද්දෙ නිම කරපු වෙලාවෙ මෙහෙම දවසක් ඇස් දෙකෙන් දකින්න වෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. 2009 යුද්දෙ දිනපු වෙලාවෙ ගොඩාක් සතුටු උන කෙනෙක් ඒ සතුට දරාගන්න බැරි කමට සිහිසුන් වෙලා තද නින්දකට පත් උනා කියල හිතමු. එයා අද එක පාරටම ඇහැරුනොත් මොකක් වෙයිද?

ආර්. සම්පන්දන් - විපක්ෂ නායක
මහින්ද රාජපක්ෂ - පාර්ලිමේන්තු මන්ත්‍රී


ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ - පාර්ලිමේන්තු මන්ත්‍රී
මහාමන්‍ය ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ - පාර්ලිමේන්තු මන්ත්‍රී
ජාතික වීර මහාමන්‍ය ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ - පාර්ලිමේන්තු මන්ත්‍රී


පාර්ලිමේන්තු මන්ත්‍රී??? ආර්. සම්පන්දන් - විපක්ෂ නායක???
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
prabhakaran-sampanthan.jpg