National Transport Commission (Amendment) Act, 2025
පාර්ලිමේන්තුවක රස්සාව තමයි නීති ගේන එක, නීති අලුත් කරන එක, නීති අප්ඩේට් කරන එක.
ඔක ජොබ් එක අදුරගෙන කරෙ කීප දෙනයි.
එකෙක් රනිල් ගේ කාලේ, මිනියා තමන් රැකෙන්න, තමන්ගෙ රැල රකින්න නීති වෙනස් කරා, අලුත් නීති ගෙනවා.
හැබැයි ජොබ් එක අදුරගෙන හිටියෙ...