National Transport Commission (Amendment) Act, 2025
පාර්ලිමේන්තුවක රස්සාව තමයි නීති ගේන එක, නීති අලුත් කරන එක, නීති අප්ඩේට් කරන එක.
ඔක ජොබ් එක අදුරගෙන කරෙ කීප දෙනයි.
එකෙක් රනිල් ගේ කාලේ, මිනියා තමන් රැකෙන්න, තමන්ගෙ රැල රකින්න නීති වෙනස් කරා, අලුත් නීති ගෙනවා.
හැබැයි ජොබ් එක අදුරගෙන හිටියෙ.
අනිත් සෙට් එක මාලිමා ආන්ඩුව,
මෙන්න PDF එක
https://www.parliament.lk/uploads/bills/gbills/english/6383.pdf
අවුරුදු 30කට විතර පස්සෙ අප්ඩේට් වෙන, අපි හැමොටම එදිනෙදා අවශ්‍ය වෙන දෙයක් "පොදු ප්‍රවාහනය".
ලෝකෙ කොච්චර අප්ඩෙට් උනත් අපේ නීති අප්ඩෙට් වෙලා නැ. (පාර්ලිමෙන්තුවෙ ආතල් ගත්ත එක නෙහ් කරෙ)
ප්‍රධාන සංශෝධන
1. පනත දැන් සියලුම මාර්ග ගමනාගමන සේවාවන්ට අදාළ වේ (bus වලට විතරක් නෙවෙ)
2. පාසල් සේවා, කාර්යාල සේවා, ත්‍රීරෝද රථ, භාණ්ඩ ප්‍රවාහය ආදී සියල්ලම ඇතුළත් වේ
අනිවාර්ය ලියාපදිංචිය
1. (බස්, ත්‍රීරෝද, පාසල් වාහන) ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ගත යුතුයි.
නව මාර්ග බලපත්‍ර නියමයන්
1. බස් සේවා බලපත්‍ර නිකුත් කිරීමේදී සැලකිලිමත් මූලධර්ම සහ මාර්ග අවශ්‍යතාවය, මූල්‍ය ශක්තිය, වාහනයේ සුදුසුකම් වැනි මාර්ගෝපදේශ යටතේ සිදු වේ.
වාහනය තුළ ගාස්තු ලැයිස්තුවක් දැක්විය යුතුය.
ගාස්තු ලැයිස්තු NTC වෙබ් අඩවියේ නිකුත් වේ.
අවස්ථාවන් පදනම් වූ තාවකාලික බලපත්‍ර
උත්සව සමයන්, නිවාඩු කාලවල අමතර සේවාවන් සඳහා තාවකාලික බලපත්‍ර නිකුත් කළ හැකියි.
දඩ හා දඬුවම් වැඩි කිරීම
විනිසුරු මගින් දඬුවමක් ලෙස – රු. 250,000 සිට 500,000 දක්වා දඩ.
පනතේ නියමයන් උල්ලංඝනය කරන සෙවාවන්ට බලපත්‍ර අත්හිටුවීම, නැවත බලපත්‍ර නොදීම සිදුවිය හැක.
පාරිභෝගික පැමිණිලි සහ විමර්ශන
ජනතාවගෙන් පැමිණිලි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවට ලබා දිය හැක.
අවශ්‍ය නම් අධිකාරීන්ට වාහනය අත්අඩංගුවට ගැනීම, ලියවිලි පරීක්ෂා කිරීම, උපදෙස් ලබා දීම ආදී බලතල ඇත.
තාක්‍ෂණය
GPS, ඉලෙක්ට්‍රොනික ගාස්තු පද්ධති, නව වාහන වර්ග, call-up සේවාවන් සඳහා නීති හා මාර්ගෝපදේශ සැලසෙයි.
මෝටර් රථ පරිසර නීති (CEA) යටතේ ශබ්ද හා වායු දූෂණය ද පරීක්ෂා කෙරේ.
පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම
රියදුරන්, සේවකයන් සඳහා ආචාරධර්මය, ආපදා කළමනාකරණය, කාර්මික හැකියාවන් ආදියට පුහුණුවක් ලබා දීමට නව මධ්‍යස්ථානයක් පිහිටවයි.
දැන් බලන්න ඕනෙ Tuk මල්ලිලා ටික ඕකට ගන්නෙ කෝමද කියලා.
පාරෙ ඉන්න අඩුම IQ එකක් තියෙන සෙට් එක.
NTC එක කරලා තියෙන්නෙ bus permit දීපු එක විතරයි නෙහ්
, බලන්ගියාම, මුකුත් නියාමනයක් කරලා නැ..
summery එක

ගාස්තු
ගාස්තු නියම කිරීම නියමිත ආකෘතියක් (fare formula) මත පදනම්ව සිදු වේ.වාහනය තුළ ගාස්තු ලැයිස්තුවක් දැක්විය යුතුය.
ගාස්තු ලැයිස්තු NTC වෙබ් අඩවියේ නිකුත් වේ.
අවස්ථාවන් පදනම් වූ තාවකාලික බලපත්‍ර
උත්සව සමයන්, නිවාඩු කාලවල අමතර සේවාවන් සඳහා තාවකාලික බලපත්‍ර නිකුත් කළ හැකියි.
දඩ හා දඬුවම් වැඩි කිරීම
විනිසුරු මගින් දඬුවමක් ලෙස – රු. 250,000 සිට 500,000 දක්වා දඩ.
පනතේ නියමයන් උල්ලංඝනය කරන සෙවාවන්ට බලපත්‍ර අත්හිටුවීම, නැවත බලපත්‍ර නොදීම සිදුවිය හැක.
පාරිභෝගික පැමිණිලි සහ විමර්ශන
ජනතාවගෙන් පැමිණිලි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවට ලබා දිය හැක.
අවශ්‍ය නම් අධිකාරීන්ට වාහනය අත්අඩංගුවට ගැනීම, ලියවිලි පරීක්ෂා කිරීම, උපදෙස් ලබා දීම ආදී බලතල ඇත.
තාක්‍ෂණය
GPS, ඉලෙක්ට්‍රොනික ගාස්තු පද්ධති, නව වාහන වර්ග, call-up සේවාවන් සඳහා නීති හා මාර්ගෝපදේශ සැලසෙයි.
මෝටර් රථ පරිසර නීති (CEA) යටතේ ශබ්ද හා වායු දූෂණය ද පරීක්ෂා කෙරේ.
පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම
රියදුරන්, සේවකයන් සඳහා ආචාරධර්මය, ආපදා කළමනාකරණය, කාර්මික හැකියාවන් ආදියට පුහුණුවක් ලබා දීමට නව මධ්‍යස්ථානයක් පිහිටවයි.
දැන් බලන්න ඕනෙ Tuk මල්ලිලා ටික ඕකට ගන්නෙ කෝමද කියලා.
පාරෙ ඉන්න අඩුම IQ එකක් තියෙන සෙට් එක.
NTC එක කරලා තියෙන්නෙ bus permit දීපු එක විතරයි නෙහ්
, බලන්ගියාම, මුකුත් නියාමනයක් කරලා නැ..summery එක
Things Drivers & Service Providers Should Be Careful About
- Mandatory Registration:
All interprovincial transport (including three-wheelers) must be registered and certified by the Commission. - Certificate Display:
Certificates must be visibly displayed on the windshield. Failure to do so is an offense. - Strict Permit Conditions:
Renewal and issuance of permits now depend on performance, standards, and financial audits. - Environmental Compliance:
Vehicles must meet emission and sound standards. Non-compliance = fine up to Rs. 500,000. - Passenger Complaints:
Public complaints will be officially recorded. Drivers and operators may face inquiries and penalties. - Fare Display & Accuracy:
Operators must display official fare lists and charge accordingly. - Use of Technology:
Adoption of electronic fare systems and GPS may become mandatory on regulated routes. - Repeat Offenses = Suspension:
If found guilty of 3 or more offenses in 6 months, permits can be suspended by court order.