පුවත් පත් කලාව කෙසේ වෙතත් ඒ සමඟ යන දැන්වීම් කලාව අද ලංකාවේ පිරිහීමට ලක්වෙලාද මන්දා...
අද ලංකාදීප පත්තරේ අරගෙන 12 වෙනි පිටුව බැලුවොත් මේ ගැන ඔයාලටත් බලාගන්න පුලුවන්....
එක් පසෙක නිවෙස් තනා දෙන පොරොන්දුවක් පිට ආයතනයක් මුදල් ගෙව දමන ලද දැන්වීමක්.....
අනෙක් පස එතුලින් වංචාවක් කල පුද්ගලයෙකුගේ...