1. wca

    Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

    ඕන එකක බලපන්කො ඇමරිකන් ඒවා එළියේ තියෙනවා technology අරව මේවා ඔක්කොම තියෙනවා පෙන්න අනෙක් ඒවා හංගල ලංකාවේ දේවාල වල ඉස්සරහ ගහන රෙද්ද වගේ ඉස්සුවා ගමන් මුකුත් නෑ .බලාගන්න ඕන නම් හොයල බලපන් කියල තමයි කියන්නේ
  2. wca

    හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

    youtube හිගන්නෝ මොකක් හරි කෙබරයක් ගහනවා views ගන්න යිස්රල් උන් අද ඉවරයි හෙට ඉවරයි .කියල කිව්වේ
  3. wca

    "අදට මගේ අයියා අච්චුවී දින 20කි. මට හඩන්නට තව කදුළු නැති ගානය" මහින්දානන්දගේ බිරිදගෙන් පිටු 17ක ලිපියක්! 💔😥

    අම්මෝ කෙදිරිලි .උසාවියේ විනිසුරු තුමන්ලා බබ්බු නෙවෙයිනේ අනෙක තුදෙනේක්ගේ තීන්දුවක් .මුන් ඒ කාලේ ඉදන්ම හදපු නාඩගමක් තමයි උන්ගේ ගැලරිය චුන් කරන්න උන්ගේ පාලන කාලෙක නීති වෙනස් වෙනවා කියල ඒකම දැනුත් ඇදන් ගිහින් උදේ ඉදන් අඩෝ වැඩියාව .බොරු සාක්කි ගෙතුවානම් උන්ගේ ලෝයර් උන් පොල් ගෑවද? එහෙම එකක් මම නම්...
  4. wca

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    US කාරයෝ අර පොලව යට ගහන්න බෑ කිව්ව ඒවටද ගහල තියෙන්නේ.youtube කාරයෝ පුදුම instruction තොගයක්නේ දුන්නේ ට්‍රම්ප් ට පහුගිය ටිකේ
  5. wca

    Ammo..😉

  6. wca

    Breaking! මිසයිල් ප්‍රහාරයකින් Mossad මූලස්තානය ගිනිබත් වෙයි

    ඉරානේ කොච්චර ගැහුවත් වැඩක් නෑ.දැන් ඉතින් මිසයිල 500ක් විතර ගහයි ආතක් පාතක් නැතුව.ඊශ්‍රායල් ගහන්නේ නිල බලලා.උන් ගහන එක ගහනවා තිතටම.ඉරානය ගහන්නේ ගොබ්බ ගැහිල්ලා.රට ලොකු වෙලා සම්පත් තිබ්බට වැඩක් නෑ හොද බුද්ධි අංශයක් නැත්නම්.ඊශ්‍රායල් ගහන්නේ බුද්ධ් තොරතුරු වලට ඉරානයේ කොදු නාරටියට.ඊශ්‍රායල් කියන්නේ...
  7. wca

    ඉරානෙද ,ඊශ්‍රායලේද, පලස්තීනෙද ?

    ඉරානෙද ,ඊශ්‍රායලේද, පලස්තීනෙද වැඩක් නෑ, පරාද කරන්න ඕනි රටට තිස්ස අත්තනායකයව යවපන්
  8. wca

    ඉරාන හමුදාවට අත්වූ ඛේදනීය ඉරණම.... බුද්ධි අංශ ප්‍රධානියාත් ඉවරයි....

    ඊශ්‍රායලය නැවතත් ඉරාන හමුදා මාණ්ඩලික ප්‍රධානියා ඝාතනය කරයි. ඔහු දින හතරකට පෙර ඝාතනයට ලක් වූ ජෙනරාල්වරයා වෙනුවට පත් කළේය.
  9. wca

    ඉස්රායලේ කොහොමද ඉරානේ ඇතුලේ ප්‍රහාර එල්ල කරේ.

    ඊශ්‍රායල් කාරයෝ කොහොමද scientists ල ආමි එකේ ලොක්කෝ ඒ වෙලාවේ ඉන්න තැන් හරියටම දැනගන්නේ .අනෙක ඊශ්‍රායල් වල ඉදන් fiterj ets වලට යන්නත් හෙන වෙලා යනවනේ .ඔන්න පලස්තිනේ නම් හිතගන්න පුළුවන් අල්ලපු වැට නේ කියල
  10. wca

    දයා ගෲප් ලිමිටඩ්

    හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදෑසන 10 ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරමින් මෙලෙස දැනුම් දී ඇත. පීපල්ස් ලීසිං ඇන්ඩ්...
  11. wca

    හිරු ටීවී - ඇමරිකන් embassy එක ඇතුලේ ඇමරිකන් මිලිටරි එක ලු. 🤭🤭🤭🤭🤭🤭

    නැතුව ඉතින් බන් ඇමරිකන් තානාපති කාර්යාල ඉතියෝපියන් හමුදාව ඉන්නද.😂😂😂හිරු ටීවී ඒකාල අද තමයි ඇමරිකන් එම්බසි එක දැකලා තියෙන්නේ.. අව්රුදු 40කට වැඩි කාලයක් ඔය එම්බසි එක ඔතනම තමයි රෙනෝ 😜😜😜😜
  12. wca

    එයාර් ඉන්දියා ගුවන් යාණය කඩා වැටීමට හේතුව

    ඕක බෝයින් ද ? නැත්නම් චින්නුගේද ?
  13. wca

    තණකොළ කපන්න මැසිමක්!

    තණකොළ කපන කාලෙට පොඩි මියුසිකල් ෂෝ එකක් සෙට් කලොත් නිකන් තණකොළ ටික නැතිකරගන්න පුළුවන්
  14. wca

    HNB එකේ ලෝන් එක හිර උන නිසා පාරට වැටුන දරු පවුල...දැනුම් දීමක් නොකරම ඵළියට දාලා..🛑🤬

    මාරු තර්ක දැන් ඌට ලෝන් එක ගෙවන්න බෑ කියල බැංකුවේ සල්ලි දාපු ඒකාලට ගිහින් කියන්නද අරු ලෝන් එක ගෙවන්නේ නැති හින්ද ඔයාලාගේ බැංකු තැම්පතු වලට පොලිය වත් තැම්පතු මුදල වත් ගෙවන්න බෑ කියල කියන්නද ?යකෝ 2018 ඉදන් බැංකුව මුට ඕනෑවටත් වැඩිය කල් දීල

    No contents