ගරුත්වයක් තිබ්බ පලියට සිංහලයා කියන්නෙ අනික් ජාති ඔක්කොම මික්ස් වෙච්චි එකක් කියලා කියන්න බෑනෙ මචං? :) පොඩ්ඩක් සිංහල දන්න ඕන එකෙක් දන්නවා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් කියන්නෙ මේ රටේ ප්‍රධාන ජාති 4 කියලා. ඉස්කෝලෙ කීවෙනි පංතියේද ඒක උගන්නන්නෙ :D
ඉතිං සිංහල කියන කුලකෙට කොහොමද අනික් එව්වා ඔබන්නෙ...