ඔව් බං... මගේ පරණ කෙල්ලගේ පුංචි හිටියේ ඔහේ... ටවුන් එක හරියේම... ඉස්සර කෙල්ල එහේ යනවා පොත් එහෙම ඉල්ලන් එන්න....මාත් ඉතින් යනවා එයත් එක්ක...බස් එකේ... අතින් අල්ලන් එහෙම..... දවසක් එයා ගෙදරට ගිහින් එනකල් මම බස් හොල්ට් ඒකක හිටිය.... එක පොරක් එතන කැරකී කැරකී ඉදලා ඇවිත් විස්තර අහලා කියනවා... උගේ...