ඉතින් බන් උන් හැම දේම අනුමාන කරනව , ඉතින් කන්න බොන්න දෙයක් නෑ , හැම මගුලම cancer ගොඩට දාන්නෙ , අනික දැන් මිනිස්සු රැල්ලට තමයි cancer හැදෙනව කියන්නෙ කිසිම research එකක් නෑ, මොකක් හරි අලුත් කෑමක් ආවොත් උගෙ business එක කඩන්නෙ ඔවා නිසා cancer හැදෙනව කියල හරිම ලේසි, ඊට පස්සෙ හැම එකාම රැල්ලට cancer...