1. nadun07

    FB Fake Account Help plzzzz

    :yes:
  2. nadun07

    letter from ex :(

    did u 2 meet each other or was it just on fb?? how much is the age gap between u2?
  3. nadun07

    Software Engineering

  4. nadun07

    Software Engineering

    hariyatama kiyanna nam danne na machan place eka anuwa wenas wenawa.. samahara places wala 3 passes, natham 1 or 2 passes.. but dan godak places wala option eka thiyenawa AL nathi ayata foundation programme eka karala degree programme ekata join wenna. SLIIT, APIIT wala thiyenawa anik places...
  5. nadun07

    Maalu මාළු - Paseekudah

    awesome! :D
  6. nadun07

    UFO ~ Alien Technology

    Ancient Aliens me dawas tike balanawa :D kiyala wadak na.. maxa!!
  7. nadun07

    The Sexiest Phone Store Ever

    :P
  8. nadun07

    Software Engineering

    :yes: and IIT, ACBT, ICBT wage thawath options thiyenawaa.. institute eka newei machan wadagath wenne thaman wda karana widiha :) oya hama thanama hari giya un wagema anatha una un innawa. IT industry eke wadagath wenne skills witharai.. kohe degree eka kalada, grades kohomada kiyalawath balanne...
  9. nadun07

    බෞද්ධයෙනි.. ඔබට මේ දිනය අමතක වේවිද?

    thnx machan. parana thread ekak ayeth udata gatte :)
  10. nadun07

    පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද?

    meka gana video ekenma balaganna :cool: JcYbjHBsxRE
  11. nadun07

    පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද?

    හැම ශිෂ්ඨාචාරයකට පිටසක්වල ජීවීන්ට සම්බන්ද දේවල් තියෙනවා.. මගෙත් හෙනම ආසාවක් තියෙන area එකක් :D මේ ගැන කියන්න පුලුවන් පිටු ගනන්.. කෙටියෙම කිව්වොත් පැහැදිලිවම පිටසක්වල ජීවීන් ඉන්නවා.. හැම ආගමකම, ශිෂ්ටාචාරයකම ඉන්න දෙවියන් කියන්නෙ පිටසක්වල ජීවීන් ම තමයි :yes: Ancient Aliens, TV series එක හැමෝම අනිව...
  12. nadun07

    Not suitable for vegetarians!!!!!!

    බුදු දහම කියන්නෙ හැම වෙලේම ප්‍රායෝගික පැත්ත ගැන හිතල දේශනා කරපු දර්ශනයක්.. සිරාජ් කියන විදිහට බැලුවොත් පාරෙ ඇවිදන් ගියත් පවක් සිද්ධ වෙනව කියල තර්ක කරයි.. ඇයි කූඹි පෑගිල මැරෙනව නෙ :P බුදුදහම අනුව මස් කෑම පවක් වෙන්නෙ මොන වෙලාවෙදිද කියල පැහැදිලිව දේශනා කරල තියෙනවා.. අපි කඩෙන් ගන්න මස් වගේම ඔය කියන...
  13. nadun07

    It's time to fix those security flaws facebook...

    ioo zuckerburg lol
  14. nadun07

    Yes !!!! Little Thing..But can change life

    awesome!! +
  15. nadun07

    Budhudahamw winasayada mee......

    1st century eke idan catholics la hitiya kiyana kathawa thawath aluth kathawak wage...? :rolleyes:
  16. nadun07

    Sri lankan elefant :P

    :lol: +

    No contents