හිනා_යන_කතාවක්
විලිරුදාව
ඔන්න ඉතින්, දවසක් සක්‍ර දෙවියෝ මනුස්ස ලොකෙට ඇවිත්, ටික දුරක් යනකොට බබෙක් හම්බවෙන්න ඉන්න ගෑනු කෙනෙක්ව හම්බ උනලු, අනේ ඉතින් මේ ගෑනු කෙනා හරිම අමරුවෙන් ඉන්නවා දැකලු සක්‍ර දෙවියන්ට දුක හිතිලා මේ ගෑනු කෙනාගෙන් ඇහුවලු, ඔයාට දරුවෙක් ලැබෙන්න නේද ඉන්නේ, ඔයාට හරිම අමාරු බව...