"මැදිවිය කියන්නේ 45-60 අතර කාලය. 60න් පස්සෙ තමා මහළුයි කියන්නේ. මගේමැදිවිය එළඹෙන්න තව අවුරුදු 3ක් තියනවා....මැරෙනකං එළකිරියෙ ඉන්න මං කැමතියි. මේකේ ඉන්න තරුණ ජනයා ආශ්‍රය කරන නිසාමගේ වයස ගෙවීම අඩුවෙලා තියෙන්නේ. ඔබලා අතර ඉන්නකොට මම එන්න එන්නතිරිහන්වෙනව කිව්වොත් නිවැරදියි. ඉතිං ඒ වගේ Fountain of...