රනිල් ගැන අවුරුදු 50ක් කතා කරපු රටක් නේද මේක??
බටලන්දෙන් පටන් ගත්තම, යාපනය පුස්තකාලය, මිලේනියම්සිටි, චුවින්ගම්, බ්රේස්ලට්, මොඩ් ගොවියා, සාම ගිවිසුම්, යහපාලනය, පාස්කු ප්රහාරය, මහ බැංකු බැදුම්කර, දැන් රාජපක්ෂලා ආරක්ෂා කරලා, "රනිල් රාජපක්ෂ" කියලා නම වැටෙනකම් ම කතා කරපු කෙනෙක් ගැන ඔයා මගෙන් අහනවා...