1. Kalegana

    මඩුවන්වෙල වලව්ව

    නියමයි. තවත් මේ වගේ ‍ත්‍රෙඩ් දාන්න.. වැදගත්.
  2. Kalegana

    රන්දිමා(ක)ට බඩගිනිලු කියන්නේ

    මිට වඩා ලස්සනයි..
  3. Kalegana

    සල්ෆියුරික් ජෙප්පෝ

    දැන් වැඩිය බොන්නේ නෑ...
  4. Kalegana

    ලංකාවේ shop වලින් MAC අරගෙන warranty(apple care ) claim කරපු අය ඉන්නවද ?

    ඇයි බන් උඹේ පොන් එකක් අරන් මොකද්ද සින් එකක් උනා නේද??
  5. Kalegana

    සල්ෆියුරික් ජෙප්පෝ

    මේ තව පච ආතල් එකක්... මෝඩ සජියට තේරෙන්නේ නෑ මේක ලස්සනට දෙන්න අරුන්ට..
  6. Kalegana

    Import Toys ,Bags etc

    හා මේ ඉන්නේ.. ජෝන් මහතාගෙන් මේ වගේ දේවල් ගැන උපදෙස් ගන්න පුළුවන්..
  7. Kalegana

    EKO (2025) - මලයාලම් ෆිලුමක් 🙌

    ආතල් එකක් දුන්නේ..
  8. Kalegana

    මේ ෆෝන් ඵක හදාගන්න කීයක් යයිද?🤔

    උඹ ලංකාවේ නෙවෙයි නේද ඉන්නේ.. ඔය කැඩිච්ච පොන් ගන්න එපා බන්. පස්සට තව ලෙඩ එන්න පුළුවන්.
  9. Kalegana

    කත්නෝරුවෙ අඩු කුලේ ප#යට

    මම හොදටම ඇහුවේ සෝම හාමුදුරුවන්ගේ බන. ඊට පස්සේ ෆලෝ කරන ගිහින් ඇහුවේ නෑ ඒ වගේ. මේ හාමුදුරුවන්ගේ කිසිම දෙයක් අහල නැ හැබැයි.
  10. Kalegana

    Import Toys ,Bags etc

    කෝ කට්ටිය????
  11. Kalegana

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

    උඹට එන්නේ හෙන ප්‍රශ්න නේ බන්..
  12. Kalegana

    එළකිරි උදව්

    @Walter White අර ලක්ෂ විස්සයි, අපෙන් සල්ලි ටිකකුයි එකතු කරලා මේ වැඩේ ගොඩ දාමුද??
  13. Kalegana

    මම ඉතාම පැහැදිලිව නාමල් රාජපක්ෂ AC කාමරයට යනවා දැක්කා -තුෂාර ජයරත්න

    මු ඇවිල්ල සාක්ෂි දුන්නත් උඹ හිටන්වද නාමල් විබාගේ හොරාට ලිව්වා කියල ඔප්පු කරන්න පුළුවන් වේවි කියල. ජීවිතේට කරන්න බැරි වැඩක් ඕක. අරුට නඩු දාල මු ගෙන්නලා සාක්ෂි දුන්නොත් නාමල් ගොඩේ ගොඩ. ඒක නිසා ජෙප්පෝ මුව ජීවිතේට ගේන්නේ නැ. බොරුවට කෑ ගගහ ඉන්නව.
  14. Kalegana

    EKO (2025) - මලයාලම් ෆිලුමක් 🙌

    දෙමළ ෆිල්ම් බලන්නේ නැ අපිට තේරෙන්නේ නෑ
  15. Kalegana

    අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

    දෙන දේ දෙනවා පිරිසුදුව සුපිරියටම.... නියමයි.. වැඩි වැඩියෙන් මේ වගේ පින් කරන්න ශක්තිය ලැබේව..

    No contents