ඕක කෙලින්ම අහපන්කො, එතකොට ඇත්ත දැන ගන්ඩ පුලුවන්නෙ.
සමහරු ඉන්නව මචන් සල්ලි නැතිව, කන්ඩ නැතිව ඉඳලා පස්සෙ කාලෙකදි ගොඩ ගිය මිනිස්සු, උන්ට වියදම් කරල පුරුදු නෑ.
සමහරු ඉන්නව මචන් උබල ට්‍රිප් කියලා යන ට්‍රිප් වලට කැමති නෑ. හුගක් උන් බොන්ඩනෙ ට්‍රිප් යන්නෙ.
සමහර උන් ඉන්නව ට්‍රිප්, පාර්ටි වලට කැමති නෑ...