1. M

    2024 A/L Physics

    ithuru tika liayalama hoyapanko, okata dangalala vedak nehene denma
  2. M

    අහක යන උන්ගේ ඇගේ හැපිලා දඩත් කාලා

    පොඩි එකා තරම් වත් ගහගන්ඩ බැරි උනා නේද කියල අහන්ඩ ඇති
  3. M

    මගේ bank account එකට වැරදිලා සල්ලි වාගයක් වැටිලා.....

    Yanda epa. Unta ona nam enda kiyapan. Umba busy kiyapan, umbata apahu banku enda vena dawasa meka kiyala yawapan
  4. M

    sampath vishwa web down da?

    up unama balence eka check karala balapan harida kiyala. niwdu dawas wala down ynawa kiyanne honda vedak nemey.
  5. M

    Stress Doc HELP

    Katha karala time illa ganin task break down karala part by part karapan, okkoma eka paara hitahnne netiwa. break ekak ganin - sick leave for a few days. umbata chat GPT wage help gandath puluwan eti.
  6. M

    දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?

    CV eka check kara ganda kiyapan kaata hari kiyala. sure ekata patha CV ekak eti. campus ekata kiyapan, campus eka own company ekak patan ganda kiyala. etakota hari. ------ Post added on 1735270840
  7. M

    දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?

    korana walin passe hema tenama IT karana un inne. ithin oya heti internship tiynawada ban. issarath batch eke okkotama intern set venda tika kaalayak giya.
  8. M

    වදින ඵක වදින්න ඕන ලොවෙත් නැති වෙන්ඩ..🤗

    ඔය වගේ ගොබ්බයන්ගෙන් මාත් කීප සැරයක් නූලෙන් බේරිලා තිය්නව. කෙලගෙන එන උන් ඉද්දි සයිඩ් මිරර් බැලුවට වැඩක් නෑ ------ Post added on 1735227551
  9. M

    Office Help!

    bump
  10. M

    නත්තල් දවසෙ යාල, කතරගම පැත්තෙ ගියොත් කොහොමද?

    කාලගුණේ, ඉදුම් හිටුම්, සෆාරි, විස්තර කියාගෙන යමල්ලකො. අවුරුද්දක් වයස පොඩි එකෙකුත් යනවා
  11. M

    මෙහොම යාලුවො උබලටත් ඉන්නවද??

    ඕක කෙලින්ම අහපන්කො, එතකොට ඇත්ත දැන ගන්ඩ පුලුවන්නෙ. සමහරු ඉන්නව මචන් සල්ලි නැතිව, කන්ඩ නැතිව ඉඳලා පස්සෙ කාලෙකදි ගොඩ ගිය මිනිස්සු, උන්ට වියදම් කරල පුරුදු නෑ. සමහරු ඉන්නව මචන් උබල ට්‍රිප් කියලා යන ට්‍රිප් වලට කැමති නෑ. හුගක් උන් බොන්ඩනෙ ට්‍රිප් යන්නෙ. සමහර උන් ඉන්නව ට්‍රිප්, පාර්ටි වලට කැමති නෑ...
  12. M

    ඩිග්‍රී තියෙන උන් ඇතුලට වරෙල්ලා

    transcript ona tharam ganda puluwan neda? man langa godak tibuna, umbata ekak dendada?
  13. M

    කතානායක අස්විය යුතුද.. නැද්ද.. POLL

    බොරු නම් ඌ මන්ත්‍රී කමින් ඉල්ලා අස් වෙන එක හොඳයි. මම දන්න ඩයල් එකක් උන්නා, මිනිහාට හුග දෙනෙක් කතා කරන්නෙ ප්‍රොෆෙසර් කියලා. ඒ උනාට බි.එස්.සී එක විතරයි තිබුනෙ. මිනිහා කාටවත් මම ප්‍රොපෙසර් කියල කියන්ඩ ගියෙත් නෑ, නෙමේ කියල කියන්ඩ ගියෙත් නෑ

    No contents