7500/= OK ?
පින්තුර බැලුවම පේනවනෙ ඒක. :):):)
ඇත්තටම කියනවනම් මෙතන සමහර පොත් මමවත් කියවලා නෑ. කඩෙන් ගත්තා වගෙම තියෙ. මේ ටික විකුනන්නේ මට එච්චර පොත් කියවන්න වෙලාවක් නෑ දැන්, අනික පොඩි මුදල් අවශ්‍යතාවයකුත් තියෙ.
ඉතින් මේ පොත් ටික ඔනි නම් තමන්ගෙ පොත් එකතුවට දාගන්න ගන්න පුළුවන්...