ලාභායි.....පොත් ලාභයි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය කාරනාව තමා බන් දැන් කිපදෙනෙක්ම ඇහුවෙ
    එහෙම කලොත් මචන් මේ පොත් සෙට් එකෙ වටිනාකම අඩුවෙනවනෙ බන් :baffled::baffled::baffled: :(:(
    එතකොට මට ඉතිරි එවා තියාගන්න තමා වෙන්නෙ බන්ස්
    :(:(:(:oo:

    හොඳම දේ තමයි ඔයා මරදාන ගාමිනි හෝල් එක ගාව පරන පොත් තියන කඩවලට ගිහින් අහන්න..
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    හොඳම දේ තමයි ඔයා මරදාන ගාමිනි හෝල් එක ගාව පරන පොත් තියන කඩවලට ගිහින් අහන්න..

    ඒකත් හොද අදහසක් තමා නැකත් රාළේ
    හැබැයි මම තාම මේක ඉක්මන් එකෙ දැම්මේ නෑ :no::no::no:
    මුලිම්ම මේකෙ දැම්මේ අපේ කිරියෙ එකෙක් ගනිද බලන්න
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඔය කාරනාව තමා බන් දැන් කිපදෙනෙක්ම ඇහුවෙ
    එහෙම කලොත් මචන් මේ පොත් සෙට් එකෙ වටිනාකම අඩුවෙනවනෙ බන් :baffled::baffled::baffled: :(:(
    එතකොට මට ඉතිරි එවා තියාගන්න තමා වෙන්නෙ බන්ස්
    :(:(:(:oo:

    මට ඔක්කොම අරන් වැඩක් නෑ බං කියවපු ඒවත් තියන නිසා, එහෙම නැත්නම් මම ඔක්කොම ගන්නව මොකාද මගෙ favorite hobby එක තමා පොත් කියවන එක. උඹ තෝරල දෙන්න කැමතිනම් මට pm එකක් දාපන් මම අනිවා මට ඕනෙ ටික ගන්නව. :)
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113

    7500/= OK ?



















    පින්තුර බැලුවම පේනවනෙ ඒක. :):):)

    ඇත්තටම කියනවනම් මෙතන සමහර පොත් මමවත් කියවලා නෑ. කඩෙන් ගත්තා වගෙම තියෙ. මේ ටික විකුනන්නේ මට එච්චර පොත් කියවන්න වෙලාවක් නෑ දැන්, අනික පොඩි මුදල් අවශ්‍යතාවයකුත් තියෙ.
    ඉතින් මේ පොත් ටික ඔනි නම් තමන්ගෙ පොත් එකතුවට දාගන්න ගන්න පුළුවන්
    නැත්තන්, තමනගෙ නමින් පුස්තකාලෙකට වගෙ අරන් දෙන්නත් ගන්න පුලුවන්, එහෙමත් නැත්තන් පොත් වලට ආස යාලුවෙක්ට ගිෆ්ට් එකක් හැටියට අරන් දෙන්න ගන්නත් හැකියි :):)

    ගන්න කෙනෙක්ට මට ඔනි නම් කිරුළපනට එනකම් වගෙ ගේන්න හැකියි මන් ක්ලාස් එන ගමන්
    ( හැබැයි බරයි අප්පා පොත් ටික.... :baffled::baffled:)

    ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න නැත්තන් 072 3067031 කෝල් 1ක් දෙන්න

    බලලා යනගමන් බම්පියකුත් දාන් යන්නලා මචන්ස්ලා.............
    :rolleyes::rolleyes:

    මේ තියෙන්නෙ පොත් ටික

    JhKlhgq.jpg


    UsEC3l2.jpg


    rA65MBt.jpg


    මේ තියෙන්නෙ උඩ තියෙන පොත් ටික බිම ඇතුරුවාම පේන හැටි :):):):P

    cfVBVFr.jpg
    [/QUOTE]
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මට ඔක්කොම අරන් වැඩක් නෑ බං කියවපු ඒවත් තියන නිසා, එහෙම නැත්නම් මම ඔක්කොම ගන්නව මොකාද මගෙ favorite hobby එක තමා පොත් කියවන එක. උඹ තෝරල දෙන්න කැමතිනම් මට pm එකක් දාපන් මම අනිවා මට ඕනෙ ටික ගන්නව:)

    ම්ම්ම්ම් බලමු මචන්
    මට පොඩ්ඩක් කිපන්කො උබට මොනාද ඔනි පොත් කියලා
    ගොඩක් ගන්න තියෙනවද නැත්තන් 2ක 3ක්ද?
    :baffled::baffled:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,840
    113
    kandy
    මටත් මේ වගේම collection එකක් තියනවා..විකුන්නන්න එපා බන්..තියාගන්නින්..
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    adooo mat diyankooo mm okkoma gannawa .. Uba dunnada Book tika

    නෑ තාම දුන්නෙ නෑ මචන් :no::no::no:
    මන් උබට PM එකක් එවන්නම්කො පොඩ්ඩක් බලපන් හොදේ
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මටත් මේ වගේම collection එකක් තියනවා..විකුන්නන්න එපා බන්..තියාගන්නින්..

    ඔව් මචන් කීප දෙනෙක්ම කියලා තිබ්බ
    විකුනන්න එපා :no::no:
    තියාගනින් කියලා බලමුකෝ
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    5000ට නම් පාඩුයි cshapegt ගොයියෝ :(:(
    උපරිම 7500ට දෙන්නම් :):)
    45% වගෙ එතකොට discount
    මොකද මචන් මේ සෙට් එකෙ වටිනාම
    රැ 14000 වැඩියි ඒකයි
    :):)


    uba kandy wela hiti yanam man dan ubalage gedara ... next month wage nam kohoma hari ruwmak danta balamu ...

    eka paaara kuru hari gathoth eraenta denta epaaa ..

    :nerd::nerd::nerd::nerd::nerd::rofl::rofl::rofl::P:P:P