දේශපාලනයේ සිද්ධ වෙන ඩීල් හැටියට කිසිම දෙයක් මෙහෙමයි කියල 100 % සහතිකයක් දෙන්න බෑ.
යාපනයෙන් එව්වා කියන එකෙන් අදහස් කලේ දෙමල ඩයස් පොරාවෙන් ද , එහෙම නැත්තම් TNA වලින්ද, නැත්තන් වෙනත් මොකක් හරි සංවිධානයකින්ද ?
කොහොමටත් මිනිහා යාපනේ කාලයක් තිස්සේ ප්‍රසිද්ධ වේදිකාවේ කතාකරලා තියෙනවා කියන එක කිව්වා නේ...