1. Mozilla

    Yamaha එකේ කව්රුත් නැද්ද බන්?

    It's always works machan trust me :yes:
  2. Mozilla

    Yamaha එකේ කව්රුත් නැද්ද බන්?

    ඔව් මචං :yes: ඔව් මචං...නම්බර් ප්ලේට්ස් දෙක එන්න කොච්චර කල් විතර යයිද බං?:confused: ඔව් බන් මන් අද කතා කල යමහා එකේ කෙල්ලෙක්..එකී කිව්වා RMB ඒකට යවලලු තියෙන්නේ.සදුදා හවස කෝල් එකක් දෙන්න කිව්වා :love:
  3. Mozilla

    Yamaha එකේ කව්රුත් නැද්ද බන්?

    unta ka gahalath wadak na bna un yawala thiyenne me yamaha eke patta gaiyek hira karan innawa kiyanne bna shik Cash deela ban gahththe.dan docs yawalalu thiyenne
  4. Mozilla

    නෙදර්ලන්තෙ_ජිවිතේ

    ado mu boru kiyanawane ban aththa wagema
  5. Mozilla

    Yamaha එකේ කව්රුත් නැද්ද බන්?

    එපා වෙලා ඉන්නේ බං..මුන්ගේ සේවිස් එකනම් පට්ට චා........... :(
  6. Mozilla

    Yamaha එකේ කව්රුත් නැද්ද බන්?

    Yamaha එකේ කව්රුත් නැද්ද බන්? බම්ප් වලට 10 දෙනවා ගිය මාසේ 20 බයික් එක ගත්තේ..තාම නම්බර් එක නැ බං..කෝල් කලාම මුන් එක එක බයිලා කියනවා අද දෙන්නම් හෙට දෙන්නම් කියා කියා මේකට මොකුත් කරන්න බැරිද බං?
  7. Mozilla

    අද මම බඳින්න හිටිය දවස,

    ඕවා මොනාද යකෝ..තොට විතරක් නෙමෙයි ඕකම මටත් වෙලා තියෙනවා..හිකිස්.දවසක් දෙකක් යනකොට පොඩ්ඩක් අවුලක් තියෙයි උබට.ඒ දවස් ටිකෙත් ෆිල්ම් එකක් බලපන්.යාලුවෝ එක්ක හිටපන්..ඊට පස්සේ ඕවා ගානක් නැ බං...උබට පුදුම නිදහසක් දැනෙයි.ලොකු කරුමෙකින් බේරුනා කියලා තියෙනවා අම්මපා. බොරුද කියලා බලපන් මන් කියන්නේ..කෙල්ලෙක්...
  8. Mozilla

    Ugent help (Dialog)

    ela machan mn latter ekak liwwa
  9. Mozilla

    Ugent help (Dialog)

    Officially letter ekak gannawa Kiwe? :oo:
  10. Mozilla

    Ugent help (Dialog)

    Call karapan.naththam online chat eken ube ID nbr eka deela check kara ganin
  11. Mozilla

    Ugent help (Dialog)

    Dan me on day way Machan.kawda ban hithanne ithin.mn seen eka kiyala latter ekak denawa.eke photo copy ekak thiyagannawa Mn latter ekak dunnama harida ban? Kiyala wadak na ban SL unge wada
  12. Mozilla

    Ugent help (Dialog)

    Ow mn kiyanawa.mn ahanne Machan kalin karapu mokak hari eken mage pita watenne nathuwa berenne kohomada kiyala ban?
  13. Mozilla

    Ugent help (Dialog)

    Machan mn danne nathuwa mage NIC ekata dialog sim ekak use karanawa.mn active karapu ekak nemei.Dan 4yrs wage connection eka thiyenawalu.mn ada check karankota danne.mekata mokadda ban karanne? Dialog eke in kiyanawa disconnect karanna puluwanlu.mage aga bera gannath epai.kohomada meka karanne?:oo:
  14. Mozilla

    Driving licence නැතුව ගිහින් පොලීසියට අහුවුනොත්

    L බෝර්ඩ් ගහන් ගියාට බයික් එක විතරයි තනියෙන් පදින්න පුළුවන්.වාහනයක් පදිනවන්ම් ලයිසන් තියෙන කෙනෙක් අනිවා ඉස්සරහා උබත් එක්ක ඉන්න ඕන.L බෝර්ඩ් ගැහුවා කියලා මොනා හරි උනොත් නො චාන්සේ පුටේ
  15. Mozilla

    ලේන් පැටව්

    අපේ වහලෙත් ඉන්නවා සෙට් එකක්...උන් දැන් ලොකු ඇවිදිනවා සෙල්ලම් කරනවා.අම්මත් ඉන්නවා උන්ටන්ම් එහෙම දල යන්නේ නැ බන්..මැරිලද දන්නෙත් නැ මොකෙක්ට හරි අහු වෙලා.. :(
  16. Mozilla

    AdEka.lk

    Na meke Country eka SL thinne.mn email ekata thibba account eka ban una...dan thiyenne wena ekak.. :dull:
  17. Mozilla

    AdEka.lk

    නැ මචං එකනේ අහන්නේ මේ..enable කරන්න දෙන්නේ නැ :(
  18. Mozilla

    ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

    මෙහෙම සීන් එකක් මන් දැනගෙන හිටියේ නැ.උබටත් පිං. AB+ මගේ..එත් ගිය මාසේ මන් දුන්නා බං

    No contents