1. ruwanfer

    වරාය නගරයේ ගෙයක් කීයක් වෙනවද?

    මේකෙ ලොකල් අයටනං රෙසිඩන් ගන්න බැරිවෙයි. බදු දෙන්නෙ. හෙලිකොප්ට ඇම්බියුලන්ස් සර්විස්, 24-7 ෆයර් බ්‍ර්ගේඩ්, 100 මිලියන රක්ෂණ ආවරණ, බ්ලා බ්ලා සුප ලක්ශරි අපාට්මන්ට් වලට දෙන හැම සර්විස් සහ ආරක්ෂක සේවාවන් සපයනු ලැබේ.
  2. ruwanfer

    වරාය නගරයේ ගෙයක් කීයක් වෙනවද?

    තාම ගණන් තීරණය කරල නෑ. අවම රුපියල් මිලියන 350-400 අතර වෙනව. ඒකත් බදු පැවරීම යටතෙ
  3. ruwanfer

    ටටියානා_බාගෙට හෙළුවෙන්

    අතේ තියන සල්ලිවලින් කැමති දෙයක් කරන්න, රට ගැනවත් ඒක පාලනය කරන අය ගැනවත් වද වෙන්ඩ එපා. මොකා ආවත් අපිට ඇරල උන් සතුටු වෙනවා
  4. ruwanfer

    Sperm bank in China

    අපේ රටේ බැංකුත් ස්පර්ම් බැංකු තමා කැ# වැඩමනෙ කරන්නෙ
  5. ruwanfer

    පොහොසත් අයම සාර්ථක වෙන්නෙ ඇයි?

    I wanna be a money londerater for 1/225
  6. ruwanfer

    kukku penanna puluwanda lankawe mehema

    Yes if u hav
  7. ruwanfer

    සීගිරියෙ කලුදොදොල්

    ඔව් බං දොදොල් කියල අපි කඩවලිං කන්නෙ වෙනමම කෑම ජාතියක් :D
  8. ruwanfer

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    හැමදේම වෙන්නේ හොඳට කියල හිත හදාගමු මචං.
  9. ruwanfer

    Current eka thibeda?

    6.45ta giya thama ne
  10. ruwanfer

    CCTV බඩු ගන්න උදවු

    Mama gaththe methanin. Badu hondai labai. warranty ekath hondai kiyala mageyaluwek kiwwa nisai meken gaththe. http://zoomtech.lk/
  11. ruwanfer

    Current eka thibeda?

    Adath 6ta giya eeyeth eddi 7.40
  12. ruwanfer

    Current eka thibeda?

    Dan awa
  13. ruwanfer

    Current eka thibeda?

    Awilla giya ban
  14. ruwanfer

    Current eka thibeda?

    Current eka na ban. Inda be dadiya nala inne. :confused:
  15. ruwanfer

    අපේම ටින් මාළු

    අපේ යාලූ මාළු අරලිය ටින් මාළු . අපි අහපු පළවෙනි සිංහල නමකින් ආව ටින් මාළු ඇඩ් එක. මට දැං 40 යි 😁 ඒක විදේශීය නිශ්පාදකයන් ලවා සාදවා තම වෙළද නාමය යටතේ මෙරට අලෙවි කිරීම සදහා ගෙන්වන්න ඇති. ආඩම්බරයි දැංවත් අපේම කියල එකක් හදපු එක.

    No contents