1. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    තව රැල්ලක් ආවොත්එ එන්නේ තෝ වගේ අපතයෝ හින්දා තමයි.....
  2. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    Nepal විතරක් නෙමෙයි Bangladeshවලත් ඕකයි සිද්දිය ...හේතුව Ivermectin
  3. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    නෑ නෑ මම google කරන්න දන්නෙත් නෑ ...තෝම කියලා දීපන් දැන් මට herd immunity ගැන.....හාද??
  4. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    දැනට ලංකාවේ ඉන්න ලෙඩ්ඩු 20,000 + වලින් රෝහල් වල ඉන්නේ 1500ක් විතර...අනිත් ඔක්කොම ගෙවල් වල ඉන්නේ ....ටික දෙනෙක් කියන එක පොඩ්ඩක් අර්ථ දක්වන්නකෝ
  5. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    නෑ දන් නෑ......කියලා දීපන්කො එහෙනම්??
  6. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    සීයට සීයක් බබාලා හම්බුවෙන්න ඉන්න අම්මලාට පිටගැස්ම එන්නත දීපු එකෙන් මේ රටේ Neonatal Tetanus eka 0% කියලා දන්නේ නැද්ද??? google කරලා බලපන්....මට ලින්ක් හොයලා දාන්න කම්මැලි....එහෙම effortඑකක් දාල තෝත් එක්ක තර්ක කරලා වැඩක් නෑනේ....හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලල අඬනඑවුන්
  7. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    ඔව් googleකරලවත් බලලා දැනගනින්
  8. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    බෝ උනාට symptoms Mild නේ...vaccine එකෙන් මාස 6කින් බහින immunity එක ලෙඩේ හැදුනම මාසෙකට පස්සේ බහිනවනේ......තව පස්සට ඒවි දිගු කාලීන immunity develop වෙන vaccine ...එතකන් බලන් ඉන්න බෑනේ
  9. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    තෝ එහෙනම් නැට්ට පාගන් දැඟලුවේ මොකද tetanus වලට herd immunity නෑ කියලා...මම කිව්වේ Neonatal Tetanus ගැන මිසක් tetanus ගැන නෙමෙයිනේ....ලංකාවේ Neonatal Tetanus සම්පූර්ණයෙන් නැති කරේ 100% Antenatal tetanus Prophylactic cover එක හින්දා කියලා දන්නේ නැද්ද?? දැන් දැන් ඔක්කොම අපේ icu වල tubeකරලා...
  10. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    අර තිහට වැඩි සෙට් එකෙන් ලස්සනට 90% විතර vaccine එක අරන් cover කරා.....අර 20-30 සමහර මල් පොන්නයෝ ටිකක් තමයි හුරතල් වෙවී රඟන්නේ ....ඕකුන් මුකුත් නෙමෙයි....එන්නත් needle එකට බයෙයි ඔය අඬන්නේ...නැත්තන් ඕකුන්ට වඩා ලෝකේ ගැන නොදන්නා සෙට් එකක්ද ගිහින් ඕක ගහ ගත්තේ?? මුන්ගේ ආච්චිලා සීයලා ඕව කිය කියා ඉඳලා...
  11. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    Panadeine කියන්නේ අර paracetamol එකටම Codeine කියන බෙහෙත එකතු කරපු බෙහෙතක් කියලා දන්නවද??
  12. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    පිටගැස්ම කියන වචනෙට කලින් නවජන්ම කියන වචනේ තොට පෙනුනේ නැත්තේ පොට්ටයෙක්ද තෝ?? නැත්තන් පෙනිච්ච එක process කරන්න කන් දෙක මැද්දේ මොලයක් නැද්ද?? තෝ අඩු ගානේ දැනන්හිටියද අඩු ගානේ නවජන්ම පිටගැස්ම කියලා එකක් තියනවා කියලා?? හැබැයි එන්නේ නම් herd immunity එන එක ගැන මට උගන්නන්න සිරාවට....කියන්නේ නම්...
  13. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    බූරුවෝ කොහෙද මෙතන tetanus කියන්නේ?? තෝ එච්චර හරකෙක්දද?? මෙතන කියන්නේ නවජන්ම පිටගැස්ම කියලා..... Neonatal Tetanus කියන එක තෝ දන්නේ නැතුවද මෙතන පට්ට immunology ටෝක් දෙන්නේ?? අනේ හුකේ
  14. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    මෝඩ ගෑනි මට එනවනේ immunology ගැන කියලා දෙන්න දැන් measles,වසූරිය, නවජන්ම පිටගැස්ම, කක්කල්කැස්ස ,පෝලියෝ වගේ ලෙඩ තුරන් කරේ vaccine වලින් herd immunity ආපේ හින්ද නෙමෙයිද කියපන්
  15. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    නැතුව ලෙඩේ හැදිලා මාස දෙක තුනකින් antibodies අඩුවෙන කොටද herd immunity එන්නේ මෝඩ ගෑනියේ ??
  16. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    එහෙම බැරිනම් නොකා මැරියන්.....තොපිලා වගේ අපතයෝන්ව හුරතල් කරලා වැඩක් නෑ.....වයස 15-16 එවුනුත් ගහගන්න එකේ, හට පැනපු පොරවල් ගහ ගන්න එකේ උඹල මොන තොත්ත බබ්බුද ඕයි??
  17. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    තෝයි ඌයී වගේ මී හරක් ඕක ගහගෙන herd immunity එකට එන එක වලක්වලා වෙන අය අනතුරේ දාන එකට මොන respect තේ ඕයි...ඔය අනන් මනං නෙමෙයි....නොගහ ඉන්නේ needle එකට බය ලෝල්ලෝ ටිකක්....නිදහසට කාරණා තමයි හොයන්නේ මේක අරමයිඅරක මේකයි කියලා
  18. dinuwije

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
  19. dinuwije

    ගිය පාර ජන්දෙ දුන්නෙ,

    danata naa.....thawa avurudu thunakin thathwe meka nemeyi.....mayithreepaalaya Aappa kaala maasa dekak giyeth naa President Une ........ada thiyana thathwe thamayi 2024 thathwe kiyala hithana ekama moda kamak....issarahata hamoma Power moves daanawa...

    No contents