~~~ශක්තිමත් මුරපදයක් හදාගමු~~~
බිල් මහත්තයා කියන විදියට හොද ශක්තිමත් මුර පදයක් පහත ගුණාංග සැපිරිය යුතුයි.
1. අවම වශයෙන් අක්ෂර 14කින් සමන්විත විය යුතුයි.
2. එය විවිධ අක්ෂර වර්ග වල එකතුවක් විය යුතුයි (letters, punctuation, symbols, and numbers)
බිල් මහත්තයා කියන විදියට ශක්තිමත් මුරපදයක්...