මෙහෙමයි කර්මය කියන එක බුදුහාමුදුරුවෝ විග්රහ කලේ චේතනාව මූලික වී සිතින්,කයින්,වචනයෙන් සිදුකරන ක්‍රියාවයි කියලයි බුද්ධ දර්ශනයේ තියෙන්නේ.
දැන් ජ්‍යෝතිෂ්‍යයේ කර්මය යන්න පාදක කරගන්නේ හේතුපල න්‍යාය මත පෙර කරන ලද කුශලා අකුසල තත්වයන් හේතුකරගෙන සහ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර ඇතිවන දෙයක්...