1. wgdchathuranga_1

    කොල්ලන්ට ,,,,,,,,

    මචන්ලා මගේ යාලුවෙක් ලගදි බදිනවා මචන් උට දැන්ම ළමයෙක ඕනේ නැටි හින්දා, ඒ උනත් එදාට වැඩේ කරගන්න එපයි ඉතිං, කෙල්ල මුකුත් බෙහෙත් බොන්න කැමැති නෑ කොල්ලට ආරක්ෂාකාරීව වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන දාපං මචන්ලා ....
  2. wgdchathuranga_1

    ලිංගික ශක්තිය ඇතිවීමට, මතක තබාගැනීමේ ශක්&#3501

    uba danna magula tama kollo...:lol::lol::lol::lol: mathpan kiyanna epa machan ewa wala tiyena rasayanika sanyoga wala prathikkriya nisai ehema wenne
  3. wgdchathuranga_1

    ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..

    patta ban kiyala wadak mata case eka tiyenne me thread miss weida kiyala ban......
  4. wgdchathuranga_1

    ජොබ් ඇති , නැති, කරන්න හිතන් ඉන්න ඔක්කොටම...

    machan issella uba education patta dan hodata hada ganin awurudu 25 wenna kalin wage... :yes::yes::yes:
  5. wgdchathuranga_1

    සෝම-හාමුදුරුවෝ-amathakda?

    මේ pictiures බොරු ඒවා නෙමේ මේකේ වීඩියෝ එක තියෙනවනේ :dull::dull::dull: mL_SVEtzJmY :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. wgdchathuranga_1

    කූරගල_නිදහස්

    agam aragalayak en natuwa iwara una eka tama lokuma de
  7. wgdchathuranga_1

    hi.. i'm new..

    ලොල්
  8. wgdchathuranga_1

    hi.. i'm new..

    උබේ ෆේක් එක නේ ලොල් ...........:lol::lol::lol::lol::lol:
  9. wgdchathuranga_1

    FAKE FACEBOOK PROFILE

    uba rawatuna ne,,,
  10. wgdchathuranga_1

    සෝම හිමිට උපහාරයක් වේවා

    අනේ මන්දා සෝම හාමුදුරුවන්ගේ ෆොටෝ බොරු කියලා කිව්වා.. එකේ වීඩියෝ එක දැක්කම බොරු නෙමේ කියලා තේරෙනවා... සෝම හාමුදුරුවෝ ඇයි රට ගියේ? රට ගියේ ඔපෙරේෂන් එකකට.. එකට ගිහින් සිතල දරාගන්න බැරුව තමා එතුමට දරාගන්න බැරි උනේ.. ඇයි සෝම හාමුදුරුවෝ තනියම ගියේ..... gihquCiKVlI mL_SVEtzJmY එතුමන්ට උපහාර වේවා
  11. wgdchathuranga_1

    අපේ වැරැද්ද

    niyamai magen bump ekak
  12. wgdchathuranga_1

    අපි ඔක්කොම එකයි යකෝ

    අපේ පොන්න හැතිකරේට මේවා තේරෙන්නේ නෑ මොන කරන්නද එපා වෙන දවසක් එයි...............
  13. wgdchathuranga_1

    දඹුල්ලේ පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

    අපිට මුස්ලිම් වරුන් එපා නම් එක හිතැන්න තිබ්බේ මිට සියවස් ගණනාවකට ඉස්සෙල්ලා දැන් මෙහෙම වැඩ කරන්න ගියොත් වෙන්නේ තවත් කලහකාරී තත්වයකට පත්වෙන එක\..\ හාමුදුරු වරුත් මේවට වග කියන්න ඕනේ එහෙම අනවසර හරි දෙයක් නම් එක කරන්න විදියක් තියෙනවා හැමදාම හැම පැයේම බණ කියන රටේ මෙහෙම වෙනවනේ
  14. wgdchathuranga_1

    හම්බයෝ පරාදයි.!

    agamakata wiriddawa nagi inna one ethakota tama budda ne eka tama buddagame kiyala tiyenne. eka tama ape me buddagamata kela wenne tika tika...
  15. wgdchathuranga_1

    හම්බයෝ පරාදයි.!

    ආගමික සිද්දස්ථානයක් කියන්නේ රටකට අපරාද කරන තැනක් නෙමේ ඊට වැඩිය රටේ අපරාද වෙන තැන් තියෙනවා ඒවාට මේ වගේ යනවනම් කොච්චර හොදද මිනිස්සු ආගමක් අදහන්න තැනක් හදා ගන්න එක වැරද්දක්ද ඊට වැඩිය ඔය කියන නගරයේ නැද්ද ගණිකා මඩම් සුරා සැල් ඒවා වැහුවා නම් අද ඔය නගරයේ පවුල් කියක් සැනසිල්ලේ ඉදි ද ?:shocked:
  16. wgdchathuranga_1

    මුස්ලිම් කෙල්ලොන්ගෙ ඇත්ත කතාවක්

    අපේ සිංහල කෙල්ලෝ මුන්ව අපහස කරලා කතා කරන්නේ එකයි මුන් මේ විදියට මාරු වෙන්නේ

    No contents