1. nwnbs

    Election – 2010

    ඒක ඇත්ත... කවුරු දිනුවත් රටක් හැටියට අපි දිනන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නෑ... හැමෝම බලය පස්සෙ දුවනව. ඒත් ඒ අයත් පැරදියි... අපිත් පැරදියි අන්තිමට...
  2. nwnbs

    Palamu saha Dewana pema...

    අනේ මංදා...
  3. nwnbs

    ♥ ~ වියරුව ~ ♥

    මිලක් නියමකල ආදරය... හ්ම්ම්... "ජීවිතය පුරාවට හිරු අරන් යළි එන්න..." පැතුම ඉටුවේවා...
  4. nwnbs

    Farewell to Time - sinhala

    හ්ම්ම්... අමුතුම ලස්සනක් තියෙනව යාළුවා... එක ලඟ නිර්මාණ 2ක්... හොඳ නිර්මාණ 2ක්... සතුටුයි යාළුවා... :)
  5. nwnbs

    SL OLD HIT SONGS Add Here

    රෑ කාලේ පිපීලා පොඩි මල් මල් මල් ඔච්චම් මේ දෙවටේ පෙති හැළිලා රන් පලසේ අපි දෙන්නා අත් අල්ලා ආලයෙන් දෑත මල් සේ ඈගේ සකුන්තලාවී එච්. ආර්. ජෝතිපාල - රෑ කාලේ පිපීලා පදවැල් වල වැරදීම් ඇත්නම් සමාවුව මැන... :) හදිස්සියෙන් ලිවුවෙ. එහෙනම් මං ගියා. හවස් වෙලා එන්නම්කො පුළුවන් උනොත්.:) හැමෝටම සුබ...
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    පෙරදා එක්වී ගි ගයමින් නැළවූ රාණී කෝ මැණිකා ගම්මානය ඔප කල රුචිරාණී බෝ සුන්දර රාණී... එච්. ආර්. ජෝතිපාල - පෙරදා එක්වී
  7. nwnbs

    SL OLD HIT SONGS Add Here

    පෙර දිනෙක එදා හමුවූයේ කොතැනකදෝ මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ ඔබ නොදැක එදා එක දවසක් ගතවුනිදෝ ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ එච්. ආර්. ජෝතිපාල - පෙර දිනෙක
  8. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩුවෙයි ගියොත් ඉක්මන් වී ආපහු මාව ඕනෑවෙයි එච්. ආර්. ජෝතිපාල - ඔයා හොරෙන් හොරෙන්
  9. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ඔබෙ සැප මගෙ සතුටයි මුතු බිහි කරලා අනුනට බෙදනා මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ... එච්. ආර්. ජෝතිපාල - ඔබෙ සැප මගෙ සතුටයි
  10. nwnbs

    SL OLD HIT SONGS Add Here

    නොදන්න හින්දයි සිතුනේ අහන්න සීදේවී තැවෙන්නෙ ඇයි ඉකි බිඳ බිඳ උණු කඳුලෙන් නෑවී චන්දන තුරු පිසැන සීතල සුළඟට පාවී පිළිතුරු එවනෙමි මැණිකෙගෙ ලිපියට නොපමාවී එච්. ආර්. ජෝතිපාල - නොදන්න හින්දයි (මේකෙ මැදදි පොඩි ප්‍රශ්නයක් තියෙනව. ජෝතිපාල මහත්මයා උගුර පාදන සද්දයක් තියෙනව...)
  11. nwnbs

    SL OLD HIT SONGS Add Here

    නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා වෑහෙ කැළුම් නුරා මා ඔබෙ පෙම්බරා එච්. ආර්. ජෝතිපාල - නීල දෑස පුරා
  12. nwnbs

    SL OLD HIT SONGS Add Here

    නව මිණි රන් මුතු ඇත පිරිලා කප්රුක වැවිලා අතු ලියලා ඔබෙ ප්‍රතිමාවක් නැති රජදහනක කුමටද සක්විති රජෙකු වෙලා එච්. ආර්. ජෝතිපාල - නව මිණි රන් මුතු
  13. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ටික දවසකින් එන්න බැරි උනා... :( මේව කලින් දාල ඇති. ඒත් ගන්න බැරි උන කෙනෙකුට ගන්න කියල මම ආයිත් දාන්නම්. මේ දවස් වල අළුතෙන් මුකුත් හම්බ උනේ නෑ ඔයාලත් එක්ක බෙදාගන්න...:sorry: රන්බණ්ඩේ රන් මැණිකේ පිරෙනවාද මුට්ටි පුරා මහ කිතුලේ මලේ කඳුළු පිපෙනවාද තාමත් සත්කෝරළයේ සමන් කැකුළු ගුණදාස කපුගේ - රන්බණ්ඩේ...
  14. nwnbs

    ape GT hora.....

    සුබ පැතුම් අයියා... :D
  15. nwnbs

    අලෝ අයියා... කොහොමද? අවතාරෙ වෙනස් කරලනෙ... හොඳ වෙලාවට මම FB එකේ දැකල තිබුන කලින්ම. නැත්නම්...

    අලෝ අයියා... කොහොමද? අවතාරෙ වෙනස් කරලනෙ... හොඳ වෙලාවට මම FB එකේ දැකල තිබුන කලින්ම. නැත්නම් අඳුනගන්නත් බැරිවෙනව... :D :)
  16. nwnbs

    Ruthless night (මුරුගසන් රෑ)......

    ඔන්න මම නම් මඩ ගැහුවෙ නෑ...:rofl::P:D
  17. nwnbs

    නූතන ආදම් සහ ඒවා

    මං ඒත් කල්පනා කරා මොකද මේ දෙන්නව 1යි 0යි කරල තියෙන්නෙ කියල... හ්ම්ම්... අලුත් අදහසක්... එළ... දිගටම ලියමු... :D
  18. nwnbs

    Mage Ganithaya....

    ෆට්ට... හැකියාවන් තව තවත් දියුණු වේවා... (ඔන්න අපි බෝතලේට බැන්නෙ නෑ... :P )
  19. nwnbs

    You Dont Know....!!

    ඇස්... හ්ම්ම්... ගොඩක් ලස්සනයි... :D

    No contents