ඔව් දින 100න් විසුරවා ගත්තොත් ජනතාව ඉදිරියට ආණ්ඩුපක්ෂය ජන්දයට යන්නේ විපක්ෂය දින 100යේ වැඩ සටහන බකල් කළා මෙම යහපාලනය ඇතිකිරීමේ ලා විපක්ෂය විරුද්ද උනා කියලා එක මරු පහරක් වෙනවා නිමල් සිරිපාල ප්‍රමුක හරක් රැලට ...දැන් විශ්වාසබංගය කල්දමලා විපක්‍ෂයට වැඩේ බරපතල කම තේරෙන්න ඇති එකයි සද්ද නැත්තේ ..