1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    විශේෂයක් නෑ. වෙනද වගේ තමයි ඔහේ යනව. ඔයාට කොහොම ද? :D
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කටුස්සා කරවල බිස්නස් කොහොම ද?
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes: ඒ නමට කැමතියි වගේ :lol::lol:
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ. :D
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හැමෝ ම මස්සිනාල කරගන්න නංගිව කොලීනීකරණය කරන්නවත් වෙයි
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අහ ඔයින් ගියා මදැයි. දැන් කාර් එකට ගෙවන්න වෙයි?
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොක ද වෙන්නෙ?
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නිකී කොලුව ඔයා නැතුව පාලුවෙන් හිටියෙ
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :shocked::shocked: තුවාල නැහැනෙ? බයික් එකක් ද?
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සසර සරනා තුරා ආදරයක් හෙවුවේ හුස්මක රැඳෙනා සුසුමක වෙලෙනා හීනයක් ද එවුවේ ගායනය :- ලංකා නන්දිමාල් සහ දිලිනි තිරිමාන්න
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් මොක ද ඒකට කරන්නෙ? ඔහොම නාස්ති කරන්න දෙන්න බැහැනෙ දිගට ම :rolleyes:
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවුරු නිසා ද? :P
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අහ ඔව් ඔව් ඒ අයනම් දැන් තාම මඟ වෙන්න ඕන.
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කට්ටිය නිදි වගේ
  15. Malinga

    Aloe vera

    එහෙමනම් අපරාදෙන ඒව. ඒව යොදාගෙන එක එක ජාති හදන කම්පැනිවලට කථා කරල අහන්න තමයි වෙන්නෙ. නැත්තම් සමහර ආයුර්වේද මධ්‍යස්ථාන වගේ ඒවලත් ගන්නව මං හිතන්නෙ. තව එක එක බීම ජාති හදන කම්පැනි වගයකුත් තිබුණ.
  16. Malinga

    roller shutter එකක් අවශ්යි

    ඔයා ඉන්න පැත්තෙ කෙනෙක් හොයාගන්න එක තමයි ඕකට හොඳ වෙන්නෙ. කීප දෙනෙක්ගෙන් ගණන් හා අනිකුත් විස්තර අහල බලන්න.
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැක්ක පහුගිය පෝස්ට් එකක් :rolleyes:

    No contents