1. M

    ALL MAHINDA SUPPORTERS MUST SEE ( SF )

    නාගන්නවා ඉවරයක් නෑ අහක ඉන්න ගෝටව ආයි ඇදල අරං :P අනේ මංද කවද හැදෙයි ද කියලා!
  2. M

    දැන්නම් ආස ඇති කට්ටියට

    යකෝ මරන්නේ නැතුව උම්ම දෙන්න ද? ලොල්
  3. M

    Namal Rajapaksha in action

    මේ පොටෝ එක දාපු එකා 'වින්දනය' ලබා ගන්නේ මෙහෙමද දන්නේ නෑ? ඕක කරන විදිය ඉතින් පන්ති දාල උගන්නන්ඩ බෑ :P
  4. M

    වැරදියට ලීවෙත් නෑ - නිවැරදි කරන්න කීවෙත් න&#35

    ඔව් නාමල් ඕක අරං හෙන පාටියක් දාල තියෙනවා මහ ජන සල්ලි භාවිතයෙන් :lol::rofl::dull::lol:
  5. M

    වැරදියට ලීවෙත් නෑ - නිවැරදි කරන්න කීවෙත් න&#35

    ඔව් sunday leader ආණ්ඩුවේ මීට සතියකට කලින් අරන් තියෙන්නෙ :rofl:
  6. M

    වැරදියට ලීවෙත් නෑ - නිවැරදි කරන්න කීවෙත් න&#35

    විකෘති කලා හරි, එහෙනම් ඇයි සරත් කිව්වෙ නැත්තේ මේ Sunday Leader එකට මේක ඒගොල්ලන්ගේ front page එකේ දාගෙන ඉන්නේ නැතුව මේක වැරදි ප්‍රකාශයක් කියලා දාන්න කියලා? මේක කොස්සක් නෙමේ 2x2 පරාලයක් ගහපු ඉත්තෑහමක් :D
  7. M

    how to dual boot windows 7 and ubuntu

    I was new too at that time lol., I was like in middle of nowhere cant format because i had my files on the partition and didnt have a clue about command line options of GRUB finally I read some manual and booted up XP backed up alll the data and reinstalled XP :P if you get a command prompt...
  8. M

    how to dual boot windows 7 and ubuntu

    same thing happened to me once with xp but at that time i had to give manual instructions to grub in order to get the OS loaded you know those chain load stuff :P
  9. M

    චින්තනයේ සැබැව...

    :lol: ඔය ආටිකල් එක ලියපු ගෑණිගෙන් අහගන්න එයා මොනවද ලිව්වේ කියලා තාමත් සරත් ෆොන්සේකා ඒ පත්තරේට විරුද්ධව කිසිම නීතිමය පියවරක් අරන් නෑ:rofl: ලංකාව දනී උන දේ ඔබතුමන්ලාගේ කඩේ යෑම් කරගෙන යන්න ඒත් සිද්ධි විකෘති කරන්න එපා...
  10. M

    චින්තනයේ සැබැව...

    "සරත් ෆොන්සේකාගේ චින්තනය" පත්තර වලට කතා කිරීමට සරත් ෆොන්සේකා පත් කෙරිනි - ඇදගෙන නෑමකි.
  11. M

    Windows 7 Ultimate 64 Bit....Help!!!!

    http://blogs.msdn.com/oldnewthing/archive/2006/08/14/699521.aspx Read that too, you might need to know somethings about how memory is managed too
  12. M

    Windows 7 Ultimate 64 Bit....Help!!!!

    http://msdn.microsoft.com/en-us/library/aa366796%28VS.85%29.aspx this is a how-to from MS; it won't blow ur machine up but be sure about ur processor supporting DEP(Data Execution Prevention) intel calls it Execute Disable Bit anyway it says on the MSDN article that in all machines that support...
  13. M

    Windows 7 Ultimate 64 Bit....Help!!!!

    You do not need to install 64bit versions of windows to use more than ~3.5 GB of RAM read this http://en.wikipedia.org/wiki/Physical_Address_Extension I'll comment again after I find a more easier way for a beginner
  14. M

    එළකිරි වනසන බහිරවයා!

    හු හු මෙන්න වැඩක් ලොල් අපි ගොඩ කාලෙක ඉදන් ඉන්නේ දැන්ද දැක්කේ? ත්‍රෙඩ් එකක් දාන්න :D
  15. M

    එළකිරි වනසන බහිරවයා!

    ඔව් ඉන්න තැන ආරක්‍ෂා කර ඉන්න ලඟදිම මිනිස්සු පොලු මුගුරු අරං එයි සලකන්න. :lol:
  16. M

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    :O ඒක දැනගත්තේ අද :P කෙසේ හෝ මේවා බොහොම සරල සිද්ධි මේවාට රැවටිලා පිල් බෙදෙන මිනිස්සුමයි පරාද වෙන්නේ :D
  17. M

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    මාත් ගරු කරනවා ඒකට, ඒක නැතුව සරත් ෆොන්සේකා කරපු හරිය නොකෙරෙන්න ඉඩ තිබුනා. දේශපාලනය පැත්තකින් තියමු සරත් ෆොන්සේකාව ඔතනට දැම්මේ ගෝඨාභය, ගෝඨාභය හොඳයි කියලා හිතන අය පත් කරන්න ඉඩ දුන්නේ මහින්ද මොන ජනාධිපතිට උනත් යුද්ධ කාලෙක හමුදාව විශාල කාරනකොට ඒ රට හමුදා පාලනයට යයි කියලා බයක් එනවා ඒක මේ අමුතු හිතුවම...
  18. M

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    ඒ ඒ අයට ඕන දිහාට මං අරං ගියොත් කියයි මං අනික් පැත්තට මඩ ගහනවා කියලා!
  19. M

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    මං මේ ඔහේ ඉන්නවා ලොල් මං තමා තොටියා :D වැඩේ හරි නේ මං තමා බෝට්ටුව ගෙනියන්නේ:lol:
  20. M

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    *දේශපාලනික* වෙන්න ඕනා මයෙ හිතේ:lol::dull:

    No contents