kalin order කරපු එක්කෙනෙක්ගෙ relative කෙනෙක් මගෙන් service එක ගන්න ඕනෙ කියල fiverr message එකක් දාල තියනව. ඌ fiverr නෑලු.
කොහොමද මම order එක ගන්නෙ?
මම කලින් එලියෙන් orders අරන් නෑ.
payments ගන්නෙ කෝමද?
payments ගන්නෙ order එකට කලින්ද නැත්තන් deliver කරාමද?