ටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...
ඔය පරණ ත්‍රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්‍රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....
ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර්...