:yes:
ඔතන ගොඩ දෙනෙක් නොහිතන පැත්ත තමයි බැරිවෙලාවත් SF දින්න නම් මොකද වෙන්නෙ.. මිනිහා මහින්දව හිරේ දාල විතරක් නවතින්නෙ නැතිවෙන්නත් ඉඩ තියෙනවා.. වෙලාවෙ හැටියට මහින්දටත් තියෙන option එක SF හිරේ දාන එක තමයි.. මම ඒක හරී කියල කියන්නෙ නෑ.. මොකද SF හිරෙ ඉන්න වටින කෙනෙක් නෙවෙයි රටට දෙයක් කරපු නිසා...