1. Kalegana

    ඉස්සර ITN එකේ ගියපු Ralic Hunter මතකද

    සුපිරියක් තමයි.. මේකත් මතකද????
  2. Kalegana

    දඩුබස්නාමානය 😍

    බලපු නාට්ටි වලින් ආසම නාට්ටිය මේක. අනික අකාල සන්ද්‍යා..
  3. Kalegana

    ලංකාව ඇතුලත ඔන්ලයින් ගන්න බඩුවලටත් ටැක්ස් එකක් වදිනවද දැං?

    අම්මෝ ලොකු දෙයක්. තොගෙන් කාට හරි ගානක් ගියපු එකට හරිම සතුටුයි..
  4. Kalegana

    නිල නොලත් මහෙස්ත්‍රාත් කතාකරයි.... ඩෝබියනි මෙන්න අවස්ථාවක් හෝදන්න

    මේවගේ ජාරාවක් කඩුවෙල නගරදී පති උනේ කොහොමද??
  5. Kalegana

    2012 ඉඳලා නෝර්වේ ගොල්ෆ් හිල්වලට රෙන එකාව තාම අල්ලගෙන නෑ

    රෙන්න ලැට් එකක් නැති හිගන්නෙක් දාන ත්‍රෙඩ්ද මේවා??
  6. Kalegana

    පරණ ටෙලි නාට්‍ය

    මම මේ නාට්ටිය බලල නැහැ නේ. මේකේ ඉන්නවා සමහර අය හොයා ගන්න බැරි නාට්ටි තියන. ඒත් දෙන්නේ නැ.
  7. Kalegana

    පරණ ටෙලි නාට්‍ය

    මිට පෙරත් දෙන්න තුන්දෙනක් ඕක මගෙන් ඇහුව. නියම නාට්‍යක් කියල. මම හෙව්වා ඕක හොයා ගන්න බැරි උනා. ටොරානා එකේ තමයි බලන්න ඕන කාට හරි කියල.
  8. Kalegana

    පරණ ටෙලි නාට්‍ය

    සුපිරි නාට්ටි ටික. අන්දර වැට පට්ට කොටස් තොගයක් දාල තියනව නේ බන්. සල්ලි වලතත් අරන් මම නාට්ටි දීල තියනව මේකේ බන්. මම පරණ නාට්ටි ගොඩක් හොයල දීල තියන මේකේ අයට. මේ කීපයක්...
  9. Kalegana

    නියම පිරිමි ගෑනුන්ට අත උස්සන්නෙ නෑ

    උඹ ගෑනියෙක්ද පොන්නයෙක්ද කියහන් ඉසෙල්ලා
  10. Kalegana

    Indian un ivarai

    ලංකාවෙනුත් HiiQ අංක එක උඹ නේද කුණු වට්ටක්කයෝ...
  11. Kalegana

    සීප්පුකුලම, අඹගහවෙල 🤬

    මුන්ව ගල් ගහල මැරුවත් මදි බන්.
  12. Kalegana

    පොලිසිය පොන්නයයින් කර ගෑනියෙක් තර්ජනය කරයි

    එදාම රෑ කුඩු ග්රෑම් 20 ගානක් එක්ක මෙකියි තව තුන් දෙනෙක් මාට්ටු උනා පොලොන්නරුවේදීද කොහෙද. මේ තියෙන්නේ... ------ Post added on 1765890859
  13. Kalegana

    අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්

    සුබ නත්තලක් වේවා... පාටිය සුපිරියට පිලි වේලට තියනව නේ. කන්න මොනවද හැදු වේ ????
  14. Kalegana

    ඇමරිකාවේ 31 රෑ බෝම්බ ප්‍රහාර සැලසුමක්! හතරක් අත්තඩංගුවට 💣

    ත්‍රස්ත පොන්නයොත් ඉන්නවද දැන්??
  15. Kalegana

    Pan එකක් ගත්තා

    පල කුණු වට්ටක්ක පොන්නය යන්න.

    No contents